ගෙයක් annex එකක් කුලියට සොයනවා

John ayya

Active member
  • Jan 7, 2015
    190
    25
    28
    ගෙයක් annex එකක් කුලියට සොයනවා

    මචන්ලා මම කුලියට ගෙයක් හරි annex එකක් හරි හොයනවා. කොලොන්නාව, අංගොඩ, වැල්ලම්පිටිය, රත්මලාන, piliyandala, ගල්කිස්ස හරි දෙහිවල වගේ හරියෙන්. budget එක 10-15 ත් අතර.
    කාමර 01, බත්ර්රූම් එකයි, සාලෙයි තියෙන්න ඕන. මායි වයිපරේ විතරයි ඉන්නේ.
    දන්නා කෙනෙක් ඉන්නවා නම් pm එකක් දාන්න.
    මැයි මාසෙට කලින් ඕන. ලොකු උදව්වක්.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා මම කුලියට ගෙයක් හරි annex එකක් හරි හොයනවා. කොලොන්නාව, අංගොඩ, වැල්ලම්පිටිය, රත්මලාන, piliyandala, ගල්කිස්ස හරි දෙහිවල වගේ හරියෙන්. budget එක 10-15 ත් අතර.
    කාමර 01, බත්ර්රූම් එකයි, සාලෙයි තියෙන්න ඕන. මායි වයිපරේ විතරයි ඉන්නේ.

    machn nugegoda paththen ubala gyeak set karala denna plwn wei bn mata samahara wita
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Angoda or Piliyandala paththen wage nam hoyaganna puluwan wei oya ganata. Anith pathi nam sure na. Thibbath upset place wei.

    BUMP
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Nugegoda color light handiye kawili kadayak tiyenawa... ara lee moola gaawa... Eke innawa broker kenek.. mona lowen hari uu gewal hoiyala denawa.. Uuta maaseka kuliya gewanna ona... api uta kiala gewal 3k hoyagatta patta labeta
     
    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    Nugegoda color light handiye kawili kadayak tiyenawa... ara lee moola gaawa... Eke innawa broker kenek.. mona lowen hari uu gewal hoiyala denawa.. Uuta maaseka kuliya gewanna ona... api uta kiala gewal 3k hoyagatta patta labeta

    Contact no ekak nadda machan