ස්කූටෙර් එකක් තියේද රෙන්ට් එකට ගන්න....

sameerachat4u

Junior member
  • Apr 8, 2008
    33
    2
    8
    ස්කූටෙර් එකක් තියේද රෙන්ට් එකට ගන්න....

    මචන්ලා, මම වහනයක් ගන්නකන් මගේ වැඩ ටික කරගන්න TVS Scooty ,or HONDA Dio මොඩෙල් එකේ ස්කූටෙර් රෙන්ට් එකට ගන්න හොයනවා. මම හිතන්නේ දවසට Rs 500.00 ගෙවන්න. එතින් මාසෙට Rs. 15,000 පාඩු නෙහෙ නේ? රෙන්ට් එකට ගන්න මටත්, රෙන්ට් එකට දෙන්න කෙනාටත් .
    ඉතින් මට ඕන මාසෙකට හරි දෙකකට වගේ. මොකද මම ඉන්නේ දෙහිවල මගේ කඩයක් හදනවා ගාලු පාරේ ගල්කිස්ස කිට්ටුව , එකට වාහනෙන් යන්න traffic එකට අහු උනාම එපා වෙනවා පාරේ. එතින් Scootyය ලේසි නේ.කලින් Scootyයක් පාවිච්චි කරලා තියෙන නිසා බය වෙන්න එපා වාහනේ ගැන, මගේ වගේ guaranteed පාවිච්චිය.
    රෙන්ට් එකට දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් හරි scooty රෙන්ට් කරන company එකක් දන්නවා පොඩ්ඩක් REPLY එකක් හරි PM එකක් දානවද .

    තැන්ක්ස් මචන්ලා.
     
    Last edited: