15milion wage wenwa
මෙන්න මේවගේ ෙගයක් හදන්න ඕන අවරුද්දෙන්, සල්ලි නෑ සතපහක්. තාම ඉගෙන ගන්න එකෙක් මන්. Demo account ekn Forex කරනව.
අර සමහර උන් කෝටිපතියො වෙලා ඉන්නෙ රු100 අරන් කොලබ අැවිත්, ඒවගේ අයිඩියා එකක් දීපල්ලා..
මනි ගිය අවුරුද්දෙත් මේම ත්රේඩ් එකක් දැම්මා



