tfs
NEMISIS Well-known member Nov 13, 2013 11,404 19,568 113 Colombo Jul 22, 2020 #23 ගොඩක් වෙලාවට බාස් ගෙ රෙකමන්ඩේශන් දෙනවා නම් දෙන්නෙ, එක්කො බාස්ට වැඩ ලේසයියි එක්කො බාස්ට වැඩිපුර ගානක් යන වැඩක් ඒක නිසා මුලින් ප්ලෑන් එක හරියටම හදාගෙන ඒකෙ විදියටම වැඩ කරගන්න, ආයෙ කරනගමන් බාස්ලා කියන කියන විදියට මොනවත් වෙනස් කරන්න එපා
ගොඩක් වෙලාවට බාස් ගෙ රෙකමන්ඩේශන් දෙනවා නම් දෙන්නෙ, එක්කො බාස්ට වැඩ ලේසයියි එක්කො බාස්ට වැඩිපුර ගානක් යන වැඩක් ඒක නිසා මුලින් ප්ලෑන් එක හරියටම හදාගෙන ඒකෙ විදියටම වැඩ කරගන්න, ආයෙ කරනගමන් බාස්ලා කියන කියන විදියට මොනවත් වෙනස් කරන්න එපා
R rushminda Junior member May 12, 2010 60 5 8 Jul 22, 2020 #27 dan bas lage wada walata ganan helw tikaka danna pulwan nam tred ekata watinwa tawat
hichchiputha Well-known member Jan 3, 2018 40,000 35,928 113 වොන්ඩර් ලැන්ඩ් Jul 22, 2020 #30 Wtina thread