ගෙයක්_හදද්දි බාසුන්නැහේලගෙ ට්‍රික්ස් 9ක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ගොඩක් වෙලාවට බාස් ගෙ රෙකමන්ඩේශන් දෙනවා නම් දෙන්නෙ, එක්කො බාස්ට වැඩ ලේසයියි එක්කො බාස්ට වැඩිපුර ගානක් යන වැඩක්
    ඒක නිසා මුලින් ප්ලෑන් එක හරියටම හදාගෙන ඒකෙ විදියටම වැඩ කරගන්න, ආයෙ කරනගමන් බාස්ලා කියන කියන විදියට මොනවත් වෙනස් කරන්න එපා