ගෙරි මයිනා..මේ කාලකන්ණින් ට යන්න වෙනම අපායක් හදන්නොනේ.

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මුන් ණය අරන් තියෙන්නෙ අපිට ආදරේට නෙමෙයි, හොරා කන්න. කාලකණ්ණින්ව තාමත් හුරතල් කරන උන් නම් මිනිස්සු වෙන්න බෑ 😂
     
    • Like
    Reactions: NRTG

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මුන් ණය අරන් තියෙන්නෙ අපිට ආදරේට නෙමෙයි, හොරා කන්න. කාලකණ්ණින්ව තාමත් හුරතල් කරන උන් නම් මිනිස්සු වෙන්න බෑ 😂
    ඌ මේ හම්බ කරන් යන්න ඇවිල්ල තියින්නේ.
    උබල දන්නේ නැහැ ඌ අරන් තියන risk එක සල්ලි වලට කෙදර කමේ......
    උත් මේ කොහෙට හරි පෙන ගනියි ටිකකින්.


    ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ ඔන්න ඕක තමයි බන්, international team වල උන් එක්ක වැඩ කරලා exposure එකක් නැහැ,
    එහම තියන එකෙක් මේ තරම් සුරංගනා කතා විශ්වාශ කරන්නේ නැහැ.

    පිස්සුද බන් දේශපාලනය කරන උන්ගේ සුරංගනා කතා අහල රෙවටෙන්න.......
    රට වෙනුවෙන් කේප-කෙරීම් කරලා වැඩක් නැහැ බං , ඕව සුරංගනා කතා, මහින්දයට කල ගුණ සලකන්න ඕනේ සුරංගනා බන්....මුලිම සුරංගනා කතා ලෝකෙන් එලියට වරෙන්, ඊට පස්සේ තමන්ගේ life එක enjoy කරපන්.
    petrol නැති උනත් මම නම් bas එකේ හරි ට්‍රිප් යනවා, life enjoy කරනවා.


    බලපන් උන්ගේ ළමයි life එක විදින හැටි. ජීවිතේ කෙට්යි බන් life එක විදපන්.
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    2019 මිනිස්සු මේ පකයාට මොකට චදුන්නා ද දන්නෙ නැ. හොදට තිබ්බ රටෙ මිනි මරලා මු කරපු විනාසේට මූට දඩුවම් දෙන්න පුලුවන් නම් 😢
     
    • Like
    Reactions: uttappu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,300
    113
    මතක තියා ගනිල්ලා සිංහලු ලංකාව මේ අව්රුද්දෙ මුල $500m බොන්ඩ් එකකුත් ගෙව්වා :love:

    දැන් බෙහෙත් ටික ගේන්න 5-10$m වත් නැතුව මේ ඉන්නේ :)


    governor_cabraal.png
     
    • Haha
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මතක තියා ගනිල්ලා සිංහලු ලංකාව මේ අව්රුද්දෙ මුල $500m බොන්ඩ් එකකුත් ගෙව්වා :love:

    දැන් බෙහෙත් ටික ගේන්න 5-10$m වත් නැතුව මේ ඉන්නේ :)


    governor_cabraal.png
    වැඩ කරපු අපේ විරුවා
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මතක තියා ගනිල්ලා සිංහලු ලංකාව මේ අව්රුද්දෙ මුල $500m බොන්ඩ් එකකුත් ගෙව්වා :love:

    දැන් බෙහෙත් ටික ගේන්න 5-10$m වත් නැතුව මේ ඉන්නේ :)


    governor_cabraal.png
    මේ පකයව හොයල, හිරේ දාන්න ඕන. රටේ මිනිස්සුන්ව ප්‍රාණ ඇපකරුවො කර ගෙන කාලකණ්ණි තීන්දු තීරණ ගත්තට 😡
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේ පකයව හොයල, හිරේ දාන්න ඕන. රටේ මිනිස්සුන්ව ප්‍රාණ ඇපකරුවො කර ගෙන කාලකණ්ණි තීන්දු තීරණ ගත්තට 😡

    Mama associate lead wela, team eke ekkenek liyapu code ekaka awulak wela thiynawa kiyala eke blame eka mata awe...because un liyana okkoma yanne mage through check wela...

    Ethakota e wage thanaka ehema case watenawa nam, mun me million 20ka jeewitha ekka sellam karanakota kohoma wagakeemak patawenna oneda..??

    Ape rate moda kalakanni minissunge waradda
     
    • Like
    Reactions: uttappu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටේ මෙච්චර ලොකු ආර්තික අර්බුදයක් තියද්දිත් මයිනා ගෝතා ආන්ඩුව මොකද කරේ. පේමන්ට් හැදුවා, ජොගින් ට්‍රැක් හැදුවා. තියන වතුර බට ගලවලා වෙන වතුර බට දැම්මා. උඹලට ඒවගේ අගයක් නෑ. අද කන්ඩ නැතත් ඇවිදින්ඩ ජොගින් ට්‍රැක් තියනවා. පේමන්ට් තියනවා. ඒවගෙන් ගහ ගත්ත කොමිස් මයිනා සර්ලට තියනවා.
    උබල කියන්නෙ ඒව නොහද තොපිට පිනට කන්ඩ දෙන්ඩ තිබ්බ කියලනෙ, ලොල් තොපිල වගේ හිගන්නො ඉන්නකන් මේ රට දියුනු වෙන්නෙ නැ