ඉතින් ඒ උන්ගේ ඇතුලේ ප්‍රශ්න නේ ...තවත් විදියකට අහන්නංකො.
2019 චන්දෙ ඉල්ලන්නවත් නුසුදුස්සෙක් උන එකා අද ජනාධිපති කමට සුදුස්සා වෙන්නෙ කොහෙිමද?
අපි නෙවෙයි ඒක කියන්නෙ රනිල්ගෙ පක්ෂෙමයි ඒ තීරණේ ගත්තෙ![]()
දැන් npp එකේ හරිනි සුදුස්සෙක් කියලා හරිනි , අනුර වෙන වෙනම ඉල්ලන්නේ නෑ නේ . එහම උනාම උන්ගේම චන්ද බෙදෙනවා නේ .
මම කිව්වේ 2019 ඉල්ලපු උන් අතරින් අනුයව එදා එච්චර පහලට දාල අද උස්සගෙන යන එක ගැන .
රැල්ලට යනවාඋන්ට පක්ෂයක් පාටක් අදාල නෑ. හරි කියල හිතන එකාට දෙනව
හරි කියලා රැල්ලට ඕන එකෙක්ට අහුවෙන්න ඉඩ තියනව ඒ වෙලේ රවට්ටන එකාගේ කැම්පේන් එක හොදයි නම් . .
------ Post added on Sep 8, 2024 at 7:43 AM
2019,ත් සම්ප්‍රදායක දේශපාලනයෙන් පිටින් එකෙක් ගෙන්වා කියලා තමයි උස්සන් ආවේ ...බහුතරයක් මිනිස්සුන්ට වෙනසක් ඕන. ඉන්න ජෝකියෝ / සම්ප්‍රදායික දේශපාලනය එපා වෙලා.
2015 - හිටන්ට දුන්නෙත්
2019 - ගෝටට දුන්නෙත්
2024 - ලපයට දෙන්නෙත්
ඔය පරණ සෙට් එක එපා වෙලා නිසා.
------ Post added on Sep 8, 2024 at 7:45 AM