ගෙවතු අලංකරණය

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මචංලා මේ දවස් වල ගෙදර නිකන්ම ඉන්න නිසා වත්ත පොඩ්ඩක් ලස්සන කරන්න කියලා බැලුවේ. තණකොළ එහෙම දාලා.

    දැනටමත් පොඩි ප්‍රමනේක හොඳ තණකොළ හදලා තියෙනවා. ඒත් ඒකට හරියට සාත්තු කරන්නේ නැතුව වල් තණකොළ ඇවිත් විනාශ වෙලා තියෙන්නේ.

    garden සර්විස් කරන අයගෙන් ඇහුවම බර ගණන් කියනවා නේ. මේක අපිට කරගන්න පුලුවන්ද?
    වල් තණකොළ උදළු ගැවට වැඩකුත් නෑ ආයෙ ආයෙ එනවා. මේවාට මොන හරි දාන්න දේවල් තියෙනවද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කර ගන්න පුලුවන් මහන්සි වෙන්න ඕනේ. තණ කොළ පිඩලි ගන්න පුලුවන්නේ- මෑලේශියන් එක 2x5 සයිස් කෑල්ලක් ඒ දවස් වල 350 ක් ද කොහෙද වුනේ.. ජා ඈල පෑත්තේ වවන තෑන් වල ඊට අඩුයි.. බිම හදලා සමතලා කරලා.. බිමට පොහොර ටිකක් කොහු බත් ටිකක් දාලා පිඩෑල්ල අල්ලල හොදට තලන්න තියෙන්නේ. ඊට පස්සේ වතුරයි පොහොරයි තමා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මචංලා මේ දවස් වල ගෙදර නිකන්ම ඉන්න නිසා වත්ත පොඩ්ඩක් ලස්සන කරන්න කියලා බැලුවේ. තණකොළ එහෙම දාලා.

    දැනටමත් පොඩි ප්‍රමනේක හොඳ තණකොළ හදලා තියෙනවා. ඒත් ඒකට හරියට සාත්තු කරන්නේ නැතුව වල් තණකොළ ඇවිත් විනාශ වෙලා තියෙන්නේ.

    garden සර්විස් කරන අයගෙන් ඇහුවම බර ගණන් කියනවා නේ. මේක අපිට කරගන්න පුලුවන්ද?
    වල් තණකොළ උදළු ගැවට වැඩකුත් නෑ ආයෙ ආයෙ එනවා. මේවාට මොන හරි දාන්න දේවල් තියෙනවද?
    ෆොටෝ එකක් දාපං

    * Waththe walawal godali tika tika level karapan. (slop thibbata kamak ne).
    * Mulin rekken edapan rodu, lee, gal keli.
    * Gras cutter eken gahapan gaanata level ekata.(mulin amarui pasuth ekka gelawenawa).
    *Hoda thanakola udin wal eddi cutter eken gahapan , etpasse ara thanakola aye negitinawa. :)
     
    Last edited:
    • Like
    Reactions: nethumshan

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    තණකොල වගේ තියෙන කාපට් එකක් අරන් එලපන් , 🤩😁
    වියදම් අඩුයි, කල් පැවැත්ම හොඳයි , වල් කපන්න ඕනී නෑ,
    අපෝ දාන්න එපා බං..ඕක තෙමිලා වේලුනේ නැති වුනහම පට්ට ගදයි.. දන්නවනේ පූසෝ කුඩේට චු කරහම ගද
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    132574286_153594306172489_781590378233022264_n.jpg

    බැහැයි කියල දෙයක් නැහැ සහෝ... පුළුවන් කරන්න
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    673
    908
    93
    මගේ ගෙදර වැඩේ දුන්නා garden service කරන කෙනෙක්ට (fb page එකක් එහෙම තියෙනවා) පොර ජා ඇල පැත්තෙන් තමයි ගෙනාවේ (වර්ග අඩි 2500 කට අසන්න). Malaysian carpet grass. මුල් මාස දෙක තුන නම් ලස්සනට තිබුනා. අපි මාසෙන් මාසේ තණකොළ කපලා maintain කලත් ඊට පස්සේ තැනින් තැන වල් එන්න ගත්තා. දැන් අවුරුදු 2ක් විතර ඇති. දැන් නම් වල් හැම තැනම. මම ඉතින් මාසෙන් මාසේ කපලා තියාගෙන ඉන්නවා. ටිකක් ලොකු ප්‍රමාණයක් නිසා වැඩේ ලේසි නෑ
     
    • Love
    • Like
    Reactions: NRTG and nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කර ගන්න පුලුවන් මහන්සි වෙන්න ඕනේ. තණ කොළ පිඩලි ගන්න පුලුවන්නේ- මෑලේශියන් එක 2x5 සයිස් කෑල්ලක් ඒ දවස් වල 350 ක් ද කොහෙද වුනේ.. ජා ඈල පෑත්තේ වවන තෑන් වල ඊට අඩුයි.. බිම හදලා සමතලා කරලා.. බිමට පොහොර ටිකක් කොහු බත් ටිකක් දාලා පිඩෑල්ල අල්ලල හොදට තලන්න තියෙන්නේ. ඊට පස්සේ වතුරයි පොහොරයි තමා
    බිම නම් සමතලා කරලා තියෙන්නේ. වතුර කොහේවත් රැඳෙන්නේ නෑ ගලාගෙන යනවා.පොහොර මොනාද දාන්නේ?
    bimata thanakola danawa nam,

    aniwaryayen wathura bahinna tiyala midula prepare karala weda patan ganna.

    nettam melo wedak neti deyak. wessa kaleta okkoma kunu wenawa.

    math rs 20000 witara thanakola genath hadala wessa kale neti bangastana wela giya. aparade salli :(
    වතුර නම් බහිනවා.
    wal tika galawala mattam karala aluth pidali genat dala watura danna. awuwa oni bn natm amarui hadanna
    වල් ගලවන්න කිව්වේ අතින් ගලවන්න ස මචං? අව්ව තියෙනවා බන් මෙහෙට ඕනි තරම්. වතුර ත් ගහතැකි උදේ හවස ලිදෙන්
    ෆොටෝ එකක් දාපං

    * Waththe walawal godali tika tika level karapan. (slop thibbata kamak ne).
    * Mulin rekken edapan rodu, lee, gal keli.
    * Gras cutter eken gahapan gaanata level ekata.(mulin amarui pasuth ekka gelawenawa).
    *Hoda thanakola udin wal eddi cutter eken gahapan , etpasse ara thanakola aye negitinawa. :)
    ෆොටෝ එකක් දාන්නම් මචං.
    වත්ත ලේවල් කරලා තියෙන්නේ මචං. වතුර හිටින් නෑ වැස්සට..
    වල් තණකොළ grass cutter එකෙන් ගහලා එක උඩට තණකොළ පිඩලි තියලා තලන්න කියලද මචං කියන්න?
    මගේ ගෙදර වැඩේ දුන්නා garden service කරන කෙනෙක්ට (fb page එකක් එහෙම තියෙනවා) පොර ජා ඇල පැත්තෙන් තමයි ගෙනාවේ (වර්ග අඩි 2500 කට අසන්න). Malaysian carpet grass. මුල් මාස දෙක තුන නම් ලස්සනට තිබුනා. අපි මාසෙන් මාසේ තණකොළ කපලා maintain කලත් ඊට පස්සේ තැනින් තැන වල් එන්න ගත්තා. දැන් අවුරුදු 2ක් විතර ඇති. දැන් නම් වල් හැම තැනම. මම ඉතින් මාසෙන් මාසේ කපලා තියාගෙන ඉන්නවා. ටිකක් ලොකු ප්‍රමාණයක් නිසා වැඩේ ලේසි නෑ
    අපෙත් වර්ග අඩි 2500 විතර ඉස්සරහ කෑල්ල තියෙනවා. දැන් වල් තණකොළ වැවිලා කැතේ බෑ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,524
    14,680
    113
    Artificial carpet nam daanna epa.
    Wessata themunama gandai.

    Thanakola kapala wathura daanna epa awwa thiyena welawata. Gas tika kela wenawa.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Artificial carpet nam daanna epa.
    Wessata themunama gandai.

    Thanakola kapala wathura daanna epa awwa thiyena welawata. Gas tika kela wenawa.
    තණකොළ කපාපු දවස් වලට විතරද අව්ව තියෙද්දී වතුර දාන්න හොඳ නැත්තේ?
     
    • Like
    Reactions: NRTG and planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,524
    14,680
    113
    තණකොළ කපාපු දවස් වලට විතරද අව්ව තියෙද්දී වතුර දාන්න හොඳ නැත්තේ?
    Thanakola kapala wathura damma nikan atha kapala lunu damma wage cn ekak wenne.
    Samanyen wathura daanne ira awwa direct watenne nathi welawaka bro.
     
    • Like
    Reactions: nethumshan

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    උබේ ටයිම් එකයි සල්ලි ප්‍රමානෙයි අනුව තමා
    වියදම් කරන්න පුලුවන් නම් පිඩලි ගෙනල්ල අල්ලපන්
    නැත්නම් පැල හිටෝපන්
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මගේ ගෙදර වැඩේ දුන්නා garden service කරන කෙනෙක්ට (fb page එකක් එහෙම තියෙනවා) පොර ජා ඇල පැත්තෙන් තමයි ගෙනාවේ (වර්ග අඩි 2500 කට අසන්න). Malaysian carpet grass. මුල් මාස දෙක තුන නම් ලස්සනට තිබුනා. අපි මාසෙන් මාසේ තණකොළ කපලා maintain කලත් ඊට පස්සේ තැනින් තැන වල් එන්න ගත්තා. දැන් අවුරුදු 2ක් විතර ඇති. දැන් නම් වල් හැම තැනම. මම ඉතින් මාසෙන් මාසේ කපලා තියාගෙන ඉන්නවා. ටිකක් ලොකු ප්‍රමාණයක් නිසා වැඩේ ලේසි නෑ
    aththa... mage wune weyo gahuwa.. wathura pirunoth kohubath tika hodala yanawa..ethakota..mada chocolate wateta molt