ගෙවතු වගාව සාර්ථක වුණාද

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෙවතු වගාව සාර්ථක වුණාද

    මම නම් ලීක්ස් ගලවල ගත්ත
    කකුන් පලදාව ගත්ත
    ලෝන්ග් බීන් පල දරලා
    රතු ලූනු ගස් පලදාව ගත්ත

    තව පැළ ජාති හිටෙව්වා.
     
    • Like
    Reactions: waruna87