ගෙවතු වගාව සාර්ථක වුණාද මම නම් ලීක්ස් ගලවල ගත්ත කකුන් පලදාව ගත්ත ලෝන්ග් බීන් පල දරලා රතු ලූනු ගස් පලදාව ගත්ත තව පැළ ජාති හිටෙව්වා.