ගෙවන්න දෙන මේ LG Phone එක හොදද ???

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
machan. ubata credit card ekak thiyenawanam eken ganna puluwan. awurudu 2k withara one nam gewanna ganna puluwan
 
Last edited:

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    :oo::oo::oo::oo:
    උඹ මම කියල හිතල නෙමේ නේ කියුවේ..

    මචෝ ගෙවන්නත් ගන්න එකේ ඔය ෆෝන් එක නැතිව ඔයිට වඩා එකක් ‍තෝර ගත්තොත් මොකෝ.
    Android ෆොන් එකක් ගන්නව නම් Battory life,RAM,Processer ටිකක් හොඳ විදියේ එකක් ගන්න
    නැත්තම් අරන් ටික දවසකින් එපා වෙයි.ෆෝන් එක ස්ලෝ වෙනවා..

    LG Optimus බ්‍රෑන්ඩ් එක ටිකක් බලන්න.

    Motorola Moto g කියන ෆෝන් එකක් නම් ගොඩ දෙනෙක් හොඳයි කියනවා.
    පොඩ්ඩික් ඒකත් බලන්න.
    .ඔය රේන්ජ් එකේම තමා ඒකෙත් ගනන් යන්නේ..



    machan. ubata credit card ekak thiyenawanam eken ganna puluwan. awurudu 2k withara one nam yannna puluwan


    මම හිත හදාගෙන huawei honor 3c එක ගන්නවා බන් . අදහස් වලට ස්තුතියි කොල්ලෝ :yes::yes:

    http://www.gsmarena.com/huawei_honor_3c-5903.php

    25000 කට සෙට් උනා අවුරුදු 2 කක Warranty එක්කම :yes::yes::D

    අනේ මට Credit Card නෑ බන් :(:(:(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අම්මට සිරි එහෙමත් එකක්ද ?:confused::confused:. හ්ම් කමක් නෑ බන් හිත හදන් ගන්නවා :dull::dull:

    eh 4n eke scn ekak nemei bn....android wala scn ekak.....android wala video cl ganna nam 3rd party app walin ganna oni....skype wage///