ගෙවන ගානට හොදම පිට්සා එක වෝට් කරන්න මහතුනේ

ගෙවන ගානට හොදම පිට්සා එක ?????

  • Pizza Hut

  • Dominos

  • Arthur's Pizza

  • Giovanni's

Results are only viewable after voting.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,884
    23,565
    113
    Pizzas are fkin overpriced man. Cost for a Large pizza is around Rs, 300-400 maximum (for a home-make. Probably they get supplys for half price). Yeah I know they have other expenses too but still there's a big price gap, That's why they give one to one free pizzas and large offers without any issue.
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    ගෙවන ගානට හොදම පිට්සා එක වෝට් කරන්න මහතුනේ...

    මගේ pizza experience එක

    Ingredients හොඳම රසම pizza එක කෑවේ Hilton Ilponte එකෙන්. Honey Beach Shape දැන් quality අඩුයි වගේ.

    Cafe type location වලින් දුමිදු හොඳයි. මම දුමිදු (Giovanis) පොඩිවට පටන් ගද්දි ඉඳල කාල තියෙනවා. උගේ තින් crust තියෙන්නේ. Quality හොඳයි. පොර එකෙන්ම ගොඩ ගියා.First floor එකට ගිහිල්ල කන්න Down town street වල pizza shop ගතිය තියෙනවා movies වල තියෙන.
    Arthur එක shape . උන්ගේ නයි මිරිස් sauce එක මරු.

    SPAR pizza is good but you don't have that much of dining in experience
    කඩවත delizie italiane average ,
    ලඟදි සිරසේ දැම්ම කිරිබත්ගොඩ place එක average
    දඹුල්ල road එකේ Daikon එකේ fillings හොඳයි
    Kurunegala එපිටෝම් එක average

    Dominos revamp කරාට පස්සේ filling හොඳයි හැබැයි location එක මත පොඩ්ඩක් වෙනසක් තිබ්බ. මම කාපු හොඳම pizza එක කැවේ අත්තිඩිය Dominos එකෙන්.

    Pizza hut කද්දී ingredients quality නැති ගතිය තේරෙනවා
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ

    Honey Beach Shape 1yard baguette pizza1 hodada ? honey beach yannath hithenawa me weekend.. denata hitan inne union plc pizza hut... honey beach yannada pizza hut yannada? thanks for info brother.

    Pizzas are fkin overpriced man. Cost for a Large pizza is around Rs, 300-400 maximum. Yeah I know they have other expenses too but still there's a big price gap, That's why they give one to one free pizzas and large offers without any issue.
    true ban... patta profit.
    ------ Post added on Feb 15, 2022 at 10:53 PM
     
    • Like
    Reactions: NRTG

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    බලපන්කො ඉතින්.

    ගෙවන ගානට හොදම pizza තියෙන්නේ pizza hut එකේලු. ගාන විතරයි බලල තියෙන්නේ. quality එක අදාලම නෑ වගේ.

    ගෙවන ගානට හොදම රබර් රොටී තියෙන්නේ නම් pizza hut එකේ තමා. :yes: :yes: :yes: :yes: :yes:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    බලපන්කො ඉතින්.

    ගෙවන ගානට හොදම pizza තියෙන්නේ pizza hut එකේලු. ගාන විතරයි බලල තියෙන්නේ. quality එක අදාලම නෑ වගේ.

    ගෙවන ගානට හොදම රබර් රොටී තියෙන්නේ නම් pizza hut එකේ තමා. :yes: :yes: :yes: :yes: :yes:
    ow dan unge toppings attema naa thel godak ekka banis witrai. daannet local cheezda manda dan issara wage adenne naa
     
    • Like
    Reactions: Nelza

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    Honey Beach Shape 1yard baguette pizza1 hodada ? honey beach yannath hithenawa me weekend.. denata hitan inne union plc pizza hut... honey beach yannada pizza hut yannada? thanks for info brother.

    true ban... patta profit.
    ------ Post added on Feb 15, 2022 at 10:53 PM
    Sorry haven't tried their baguette pizza,
     
    Last edited:
    • Like
    Reactions: usa_nihaal

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    කීල්ස් එකෙ තියනවා 850ට ලාජ් පීස එකක්.
    අරන් ගිහින්න මයික්‍රොවෙව් එකෙ දාල ගන්න තියෙන්නෙ

    එක සුපිරි, මම ගන්නෙම එක තමය්
    දැන් 1090 යි. ගෙවන ගානට තාමත් ලාබද? :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: Solo Rider