For me, Giovanni's is the bestela mchn ill try then..
I watched this video too... can't get proper idea they fake it..
I'll give a try...For me, Giovanni's is the best
There is another place. I never been and should try . Name is " 3Brothers Italian Bistro"
I posted the video for you to get an idea about the pizza bro.
අම්මපා. තෝසයක් කනවා සැපයි. පීසා කියන නමත් අප්පිරියා කරා.pizzahut එකට පින් සිද්ද වෙන්න pizza කියන නම ඇහුනත් වමනෙට වගේ![]()
ගෙවන ගානට හොදම පිට්සා එක වෝට් කරන්න මහතුනේ...
Honey Beach Shape 1yard baguette pizza1 hodada ? honey beach yannath hithenawa me weekend.. denata hitan inne union plc pizza hut... honey beach yannada pizza hut yannada? thanks for info brother.මගේ pizza experience එක
Ingredients හොඳම රසම pizza එක කෑවේ Hilton Ilponte එකෙන්. Honey Beach Shape දැන් quality අඩුයි වගේ.
Cafe type location වලින් දුමිදු හොඳයි. මම දුමිදු (Giovanis) පොඩිවට පටන් ගද්දි ඉඳල කාල තියෙනවා. උගේ තින් crust තියෙන්නේ. Quality හොඳයි. පොර එකෙන්ම ගොඩ ගියා.First floor එකට ගිහිල්ල කන්න Down town street වල pizza shop ගතිය තියෙනවා movies වල තියෙන.
Arthur එක shape . උන්ගේ නයි මිරිස් sauce එක මරු.
SPAR pizza is good but you don't have that much of dining in experience
කඩවත delizie italiane average ,
ලඟදි සිරසේ දැම්ම කිරිබත්ගොඩ place එක average
දඹුල්ල road එකේ Daikon එකේ fillings හොඳයි
Kurunegala එපිටෝම් එක average
Dominos revamp කරාට පස්සේ filling හොඳයි හැබැයි location එක මත පොඩ්ඩක් වෙනසක් තිබ්බ. මම කාපු හොඳම pizza එක කැවේ අත්තිඩිය Dominos එකෙන්.
Pizza hut කද්දී ingredients quality නැති ගතිය තේරෙනවා
true ban... patta profit.Pizzas are fkin overpriced man. Cost for a Large pizza is around Rs, 300-400 maximum. Yeah I know they have other expenses too but still there's a big price gap, That's why they give one to one free pizzas and large offers without any issue.

ow dan unge toppings attema naa thel godak ekka banis witrai. daannet local cheezda manda dan issara wage adenne naaබලපන්කො ඉතින්.
ගෙවන ගානට හොදම pizza තියෙන්නේ pizza hut එකේලු. ගාන විතරයි බලල තියෙන්නේ. quality එක අදාලම නෑ වගේ.
ගෙවන ගානට හොදම රබර් රොටී තියෙන්නේ නම් pizza hut එකේ තමා.![]()
![]()
![]()
![]()
![]()
siraa bng. math kmathi domino'spuke pizzahut mala jarawak yaku. US review videos baluwat Dominos tamai leading lankaawe harak banis kanna purudu hinda pizzahut hondai kiyanne. balapn meket godak un pizza hut voting mona harakda manda. pizzahut thani amu piti goakne thel loriyak ekka
Arthures nam hodaiArthur's
Flames
Apooo crust is too much.pizza bakery at one galle face. Better than giovannis
Sorry haven't tried their baguette pizza,Honey Beach Shape 1yard baguette pizza1 hodada ? honey beach yannath hithenawa me weekend.. denata hitan inne union plc pizza hut... honey beach yannada pizza hut yannada? thanks for info brother.
true ban... patta profit.
------ Post added on Feb 15, 2022 at 10:53 PM
දැන් 1090 යි. ගෙවන ගානට තාමත් ලාබද?කීල්ස් එකෙ තියනවා 850ට ලාජ් පීස එකක්.
අරන් ගිහින්න මයික්‍රොවෙව් එකෙ දාල ගන්න තියෙන්නෙ
එක සුපිරි, මම ගන්නෙම එක තමය්
