ගෙවන වාට්ටු තියන රජයෙ හොස්පිට්ල් මොනවද?

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    194
    265
    63
    ගෙවන වාට්ටු තියන රජයෙ.හොස්පිට්ල් මොනවද මචං තියෙන්නෙ ජයවර්ධනපුර හොස්පිට්ල් එක ඇරෙන්න? මහනුවර හොස්පිට්ල් එකේ තියනවද?

    රජයෙ හොස්පිට්ල් එකක ගෙවන වාට්ටුවක ඇඩ්මිට් වෙලා හිටියනම් උබලා කවුරුහරි experience එක පොඩ්ඩක් කියපන්කො?

    මොනවද ගෙවන වාට්ටුවෙ සාමන්‍ය වාට්ටුවට වඩා තියන ෆැසිලිටීස් ? ගනන් කොහොමද දවසකට? ඒකට ඇඩ්මිට් වෙන්නෙ කොහොමද?
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    ජපුර ඉදාලා තියෙනවා - ලොකු වට ෆැසිලිටිස් නැහැ. සාමාන්‍යෙන් හොද රූම් එකක් හම්බුවෙනවා.
    තව මහරගම පිලිකා රෝහලේ ගෙවන වාට්ටුව නම් සුපිරි - දවසට රු 10,000 යි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    රනිලගෙ කාලෙ හැම රජයෙ Main hospital එකකටම ගෙවන වාට්ටුව ගානෙ හදන්න යෝජනාවක් ගෙනල්ලා රජයේ වෛද්‍ය නිලධාරි පොන්ස්ලා ටිකයි, ජෙප්පොයි මැරෙන්න හදලා බාල්දි පෙරලලා නේද වැඩේ නැවතුනේ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගොඩක් ඒවායේ තියෙනවා. කොළඹ ඉදන් ගොඩක් ඈත දුෂ්කර පළාත් වෙන බදුල්ලේ රජයේ රෝහලේත් තියෙනවා.

    ඒවාට යන්න එපා. මොකද ගොඩක් රෝහල් වල ගෙවන වාට්ටු වල ඉන්නා රෝගීන් ගැන සැලකීම අනෙකුත් වාට්ටු වල ඉන්න රෝගීන් තරම් (වත්) නැහැ.

    අදාළ වෛද්‍යවරයා එන පෞද්ගලික රෝහලට යන්න. ඊට වඩා වියදම අඩු වෙයි සමහර විට.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    කොලඹ එකක ගිය ලෙඩෙක් බලන්න. පැරලයිස් ලෙඩෙක් 80 ගනන් වොඩ් එක මතක විදිහට.
    ලග ඉන්න එකාට හොද ඇදක් තියනවා ප්‍රයිවට වලට වඩා ලොකුයි
    කලබල සද්ද නෑ, හැබැයි දොස්තරල එනව අඩුයි, නොර්මල් ඒවායෙ පොඩි එකෙක් හරි ඉන්නවනේ හැම වෙලාවෙම .
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ජපුර ඉදාලා තියෙනවා - ලොකු වට ෆැසිලිටිස් නැහැ. සාමාන්‍යෙන් හොද රූම් එකක් හම්බුවෙනවා.
    තව මහරගම පිලිකා රෝහලේ ගෙවන වාට්ටුව නම් සුපිරි - දවසට රු 10,000 යි
    melo wedak na, dr enne na visit. specialist kiyala genna ganna one. . anika nurse la ali puken inne paying ward kiyala. samaja wairaya thiyenawa weda karana un laga. anith ewunta wage ai ubalata bari normal ward yanna wage ekak.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ගොඩක් රෝහල්වල ගෙවන වාට්ටු ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මොකද Staff එක කැමති නෑ Normal Ward වලයි ගෙවන වාට්ටු වලයි එකපාර වැඩ කරන්න. ඔය වාට්ටු දෙක තැන් දෙකක තියෙන නිසා එහාට මෙහාට ඇවිදින්න වෙනවානේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    melo wedak na, dr enne na visit. specialist kiyala genna ganna one. . anika nurse la ali puken inne paying ward kiyala. samaja wairaya thiyenawa weda karana un laga. anith ewunta wage ai ubalata bari normal ward yanna wage ekak.
    ඇත්තක් තියනවා මේ කියන එකේ. අපි මහරගම පිලිකා රෝහලේ ඉන්න කොට , නර්ස් ගෑනියෙක් කිව්වා . අපිට නම් මේකෙන් එන කිසිම ආදායමක් අපේ එකවුන්ට් වලට එන්නෑ කියලා. ඒ ක යන්නේ හොස්පිටල් එකේ ෆන්ඩ් එකට කිව්වා

    ඔය මීඩියා වල පෙන්නන අහිංසක කරුනාවන්ත අය අපිට නම් හම්බුනේම නෑ..එකම එක නර්ස් කෙනෙක් හම්බුනා . පුදුම කරුනාවන්ත කමක් . ලස්සන කෙනෙක් . හදවතින්ම කතා කලා අපිට. ඉක්මනින්නම සුව වෙන්න කියලත් කිව්වා


    ගොඩක් රෝහල්වල ගෙවන වාට්ටු ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මොකද Staff එක කැමති නෑ Normal Ward වලයි ගෙවන වාට්ටු වලයි එකපාර වැඩ කරන්න. ඔය වාට්ටු දෙක තැන් දෙකක තියෙන නිසා එහාට මෙහාට ඇවිදින්න වෙනවානේ.
    ජපුර නම් ආවා ලෙඩා ලගටම . මහරගම නම් ඩොක්ටර් ඇවිත් කුණු බැනුම් උන් කැමැති නෑ ලිෆ්ට් එකේවත් උඩ තට්ටුවට එන්න . සිරාම ඇත්ත
    ------ Post added on Aug 31, 2025 at 6:09 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    අපිට නම් මේකෙන් එන කිසිම ආදායමක් අපේ එකවුන්ට් වලට එන්නෑ කියලා. ඒ ක යන්නේ හොස්පිටල් එකේ ෆන්ඩ් එකට කිව්වා
    නර්ස්ලා ශෙයා හොල්ඩර්ස්ද? නැත්නම් රජයෙ පඩිය අරන් ගෙදර යන්න කියපන්
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    😂😂😂 සල්ලි ගෙවල රජයේ සේවකයෙක්ගෙන් විශේෂ දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
     
    • Haha
    Reactions: Don GasCan