melo wedak na, dr enne na visit. specialist kiyala genna ganna one. . anika nurse la ali puken inne paying ward kiyala. samaja wairaya thiyenawa weda karana un laga. anith ewunta wage ai ubalata bari normal ward yanna wage ekak.
මෙහෙම සීන් එකක් තියනවා තමා. ඩොක්කු, ඇටෙන්ඩන්ලා, නර්ස්ලා රජයෙ ඉස්පිරිතාලවල රජවරු වගේනෙ ඉන්නෙ බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු බල්ලො ගානට දාලා. එන ලෙඩ්ඩුත් උන්ගෙ ඔක්කොම ලයින් බල බල, බැනුම් අහගෙන නැට්ට උකේ ගහගෙන බල්ලො වගේ ඉදලා බෙහෙත් අරං යනවනෙ? මොකද සද්දෙ දැම්මොත් අකුලන් පලයන් කියලා එලවනවා කියලා දන්න නිසයි ප්‍රයිවට් යන්න සල්ලි කොහොමත් නැති නිසයි. ඒ හින්දා උන්ට ඒ හොස්පිට්ල් ඇතුලෙ මිනිස්සුන්ව පාගගෙන උන් මාර ඩයල් වගේ රගන කල්චර් එකට උන් මාර ආසයි. ඒක තමා උන්ගෙ ආතල් එක.උන් සුරාන්තෙට පත්වෙන්නෙ එතකොට. ඒ රජයෙ ඉස්පිරිතාල කල්චර් එකට ගෙවන වාට්ටු කියන එක සෙට් වෙන්නෙ නෑ.
ඇයි ගෙවලා ආවම ලෙඩ්ඩුන්ගෙ හිතෙත් තියනවනෙ 'අපිත් පිනට නෙවෙයි ආවෙ උට්ටො සල්ලි ගෙවලා වගේ එකක්' එතකොට උන්ගෙත් කර ඉස්සිලා තියෙන්නෙ කියලා බලු ඩොක්කුයි, නර්ස් ඇටෙන්ඩන් හැතිකරෙයි කැමති නෑ උන්ට පාගන් ඉන්න බැරිවෙයි කියලා බයේ. තමන්ගෙ රස්සාවෙ උන් ගන්න සුපිරිම ආතල් එකට කෙලවනවට කවුද කැමති? ඒහින්දා ගෙවන වාට්ටු ගේන්න දෙන්නෙත් නෑ උන් ලේසියෙන්. බලෙන්ම ගෙනාවත් එක්කො ඒවගෙ එන ලෙඩ්ඩුන්ට අනිත් වෝඩ්වල උන්ට තරම්වත් සලකන්නෑ. ගනන් ගන්නෑ. අර කැම්පස් වලට අලුත් බැජ් එකක් ආවම සීනියර් බැජ් වල උන් හැසිරෙන විදිහට හැසිරෙන්නෙ. 'ආ දැන් උබලා සල්ලි දීලා ආවා කියලා ලොකු ලයින්ද?' කියන ඇටිටියුඩ් එකෙන් තමා ඒ වෝඩ් එකට පය තිබ්බ වෙලේ ඉදන් ඉන්නෙ. ඉතිං ඒවට යනවට වඩා කෙලින්ම ප්‍රයිවට් යන එක දාහෙන් සම්පතක්.
හැබැයි ඔය රජ ලයින් අල්ලන ඩොක්කුම ප්‍රයිවට් හොස්පිට්ල් වලට ආවම මාල හුලතල් කුක්කු පැටව් වගේ වෙනවා. මාර ආදරෙයි ලෙඩ්ඩුන්ට. එතන අර රාජ උශ්නෙ නෑ. හැබැයි රජයෙ ඇතුලෙ ඒ රාජ ඌෂ්ණෙ ඕනමයි උන්ට. ඒ ආතල් එක නැති උනොත් ඕකුන් ඩිප්‍රෙශන් හැදිලා මැරෙන්නෙ
ඒවාට යන්න එපා. මොකද ගොඩක් රෝහල් වල ගෙවන වාට්ටු වල ඉන්නා රෝගීන් ගැන සැලකීම අනෙකුත් වාට්ටු වල ඉන්න රෝගීන් තරම් (වත්) නැහැ.
කලබල සද්ද නෑ, හැබැයි දොස්තරල එනව අඩුයි, නොර්මල් ඒවායෙ පොඩි එකෙක් හරි ඉන්නවනේ හැම වෙලාවෙම .
melo wedak na, dr enne na visit. specialist kiyala genna ganna one. . anika nurse la ali puken inne paying ward kiyala. samaja wairaya thiyenawa weda karana un laga. anith ewunta wage ai ubalata bari normal ward yanna wage ekak.
ඇත්තක් තියනවා මේ කියන එකේ. අපි මහරගම පිලිකා රෝහලේ ඉන්න කොට , නර්ස් ගෑනියෙක් කිව්වා . අපිට නම් මේකෙන් එන කිසිම ආදායමක් අපේ එකවුන්ට් වලට එන්නෑ කියලා. ඒ ක යන්නේ හොස්පිටල් එකේ ෆන්ඩ් එකට කිව්වා
ඩොක්ටර් ඇවිත් කුණු බැනුම් උන් කැමැති නෑ ලිෆ්ට් එකේවත් උඩ තට්ටුවට එන්න . සිරාම ඇත්ත
මෙහෙම සීන් එකක් තියනවා තමා. ඩොක්කු, ඇටෙන්ඩන්ලා, නර්ස්ලා රජයෙ ඉස්පිරිතාලවල රජවරු වගේනෙ ඉන්නෙ බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු බල්ලො ගානට දාලා. එන ලෙඩ්ඩුත් උන්ගෙ ඔක්කොම ලයින් බල බල, බැනුම් අහගෙන නැට්ට උකේ ගහගෙන බල්ලො වගේ ඉදලා බෙහෙත් අරං යනවනෙ? මොකද සද්දෙ දැම්මොත් අකුලන් පලයන් කියලා එලවනවා කියලා දන්න නිසයි ප්‍රයිවට් යන්න සල්ලි කොහොමත් නැති නිසයි. ඒ හින්දා උන්ට ඒ හොස්පිට්ල් ඇතුලෙ මිනිස්සුන්ව පාගගෙන උන් මාර ඩයල් වගේ රගන කල්චර් එකට උන් මාර ආසයි. ඒක තමා උන්ගෙ ආතල් එක.උන් සුරාන්තෙට පත්වෙන්නෙ එතකොට. ඒ රජයෙ ඉස්පිරිතාල කල්චර් එකට ගෙවන වාට්ටු කියන එක සෙට් වෙන්නෙ නෑ.
ඇයි ගෙවලා ආවම ලෙඩ්ඩුන්ගෙ හිතෙත් තියනවනෙ 'අපිත් පිනට නෙවෙයි ආවෙ උට්ටො සල්ලි ගෙවලා වගේ එකක්' එතකොට උන්ගෙත් කර ඉස්සිලා තියෙන්නෙ කියලා බලු ඩොක්කුයි, නර්ස් ඇටෙන්ඩන් හැතිකරෙයි කැමති නෑ උන්ට පාගන් ඉන්න බැරිවෙයි කියලා බයේ. තමන්ගෙ රස්සාවෙ උන් ගන්න සුපිරිම ආතල් එකට කෙලවනවට කවුද කැමති? ඒහින්දා ගෙවන වාට්ටු ගේන්න දෙන්නෙත් නෑ උන් ලේසියෙන්. බලෙන්ම ගෙනාවත් එක්කො ඒවගෙ එන ලෙඩ්ඩුන්ට අනිත් වෝඩ්වල උන්ට තරම්වත් සලකන්නෑ. ගනන් ගන්නෑ. අර කැම්පස් වලට අලුත් බැජ් එකක් ආවම සීනියර් බැජ් වල උන් හැසිරෙන විදිහට හැසිරෙන්නෙ. 'ආ දැන් උබලා සල්ලි දීලා ආවා කියලා ලොකු ලයින්ද?' කියන ඇටිටියුඩ් එකෙන් තමා ඒ වෝඩ් එකට පය තිබ්බ වෙලේ ඉදන් ඉන්නෙ. ඉතිං ඒවට යනවට වඩා කෙලින්ම ප්‍රයිවට් යන එක දාහෙන් සම්පතක්.
හැබැයි ඔය රජ ලයින් අල්ලන ඩොක්කුම ප්‍රයිවට් හොස්පිට්ල් වලට ආවම මාල හුලතල් කුක්කු පැටව් වගේ වෙනවා. මාර ආදරෙයි ලෙඩ්ඩුන්ට. එතන අර රාජ උශ්නෙ නෑ. හැබැයි රජයෙ ඇතුලෙ ඒ රාජ ඌෂ්ණෙ ඕනමයි උන්ට. ඒ ආතල් එක නැති උනොත් ඕකුන් ඩිප්‍රෙශන් හැදිලා මැරෙන්නෙ
meka thama atta. mata mechchara deyak kiyanna kammalikamata nikan hitiye. meka hariyatama hari. anith de gewana ekath ehemai. gewanna mara widiyata rasthiyadu wenna one
මෙහෙම සීන් එකක් තියනවා තමා. ඩොක්කු, ඇටෙන්ඩන්ලා, නර්ස්ලා රජයෙ ඉස්පිරිතාලවල රජවරු වගේනෙ ඉන්නෙ බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු බල්ලො ගානට දාලා. එන ලෙඩ්ඩුත් උන්ගෙ ඔක්කොම ලයින් බල බල, බැනුම් අහගෙන නැට්ට උකේ ගහගෙන බල්ලො වගේ ඉදලා බෙහෙත් අරං යනවනෙ? මොකද සද්දෙ දැම්මොත් අකුලන් පලයන් කියලා එලවනවා කියලා දන්න නිසයි ප්‍රයිවට් යන්න සල්ලි කොහොමත් නැති නිසයි. ඒ හින්දා උන්ට ඒ හොස්පිට්ල් ඇතුලෙ මිනිස්සුන්ව පාගගෙන උන් මාර ඩයල් වගේ රගන කල්චර් එකට උන් මාර ආසයි. ඒක තමා උන්ගෙ ආතල් එක.උන් සුරාන්තෙට පත්වෙන්නෙ එතකොට. ඒ රජයෙ ඉස්පිරිතාල කල්චර් එකට ගෙවන වාට්ටු කියන එක සෙට් වෙන්නෙ නෑ.
ඇයි ගෙවලා ආවම ලෙඩ්ඩුන්ගෙ හිතෙත් තියනවනෙ 'අපිත් පිනට නෙවෙයි ආවෙ උට්ටො සල්ලි ගෙවලා වගේ එකක්' එතකොට උන්ගෙත් කර ඉස්සිලා තියෙන්නෙ කියලා බලු ඩොක්කුයි, නර්ස් ඇටෙන්ඩන් හැතිකරෙයි කැමති නෑ උන්ට පාගන් ඉන්න බැරිවෙයි කියලා බයේ. තමන්ගෙ රස්සාවෙ උන් ගන්න සුපිරිම ආතල් එකට කෙලවනවට කවුද කැමති? ඒහින්දා ගෙවන වාට්ටු ගේන්න දෙන්නෙත් නෑ උන් ලේසියෙන්. බලෙන්ම ගෙනාවත් එක්කො ඒවගෙ එන ලෙඩ්ඩුන්ට අනිත් වෝඩ්වල උන්ට තරම්වත් සලකන්නෑ. ගනන් ගන්නෑ. අර කැම්පස් වලට අලුත් බැජ් එකක් ආවම සීනියර් බැජ් වල උන් හැසිරෙන විදිහට හැසිරෙන්නෙ. 'ආ දැන් උබලා සල්ලි දීලා ආවා කියලා ලොකු ලයින්ද?' කියන ඇටිටියුඩ් එකෙන් තමා ඒ වෝඩ් එකට පය තිබ්බ වෙලේ ඉදන් ඉන්නෙ. ඉතිං ඒවට යනවට වඩා කෙලින්ම ප්‍රයිවට් යන එක දාහෙන් සම්පතක්.
හැබැයි ඔය රජ ලයින් අල්ලන ඩොක්කුම ප්‍රයිවට් හොස්පිට්ල් වලට ආවම මාල හුලතල් කුක්කු පැටව් වගේ වෙනවා. මාර ආදරෙයි ලෙඩ්ඩුන්ට. එතන අර රාජ උශ්නෙ නෑ. හැබැයි රජයෙ ඇතුලෙ ඒ රාජ ඌෂ්ණෙ ඕනමයි උන්ට. ඒ ආතල් එක නැති උනොත් ඕකුන් ඩිප්‍රෙශන් හැදිලා මැරෙන්නෙ
මම නම් මැරිජ් පෙපෝසල් එකකදිවත් නර්ස් කෙනෙක්, ඩොක්ටර් කෙනෙක් මැරි කරන්නෑ කියලා හිතාගත්තා. මට ඒ තරම් තිත්ත වුනා. මේකතාව ඇත්ත. !!