ගෙවල් කැනඩා

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    oka thamai machan etta. ape un dagena giyata unta ehe minissu ekka blend wenna be. un ganan ganne ne. eka thama canada gihin unath thama lankawe forum wala hemini hemini inne. nettam muta inna one canada wala posh set ekath ekkane.
    ඒ රටවල මිනිස්සු එක්ක බ්ලෙන්ඩ් වෙන්න බෑ ලොවෙත් ... මේ youtube channel වල පොස්ට් කරේ නැති උනාට ලන්කන් community ඉන්නවා ඕන තරම් .. ඒ මිනිස්සු ලංකාවේ මිනිස්සු සාම්පලේ එකකට වැඩ ලොවෙත් හොදයි .. හොදට උදව් කරගෙන ඉන්නවා.

    මිනිස්සු ලංකාවෙන් යන්නේ ලංකාවේ කෑම බීම culture (the good part ) එකට අකමැති නිසා නෙවෙයි නේ

    mehe free education aran mehe life eka hoda ne kiyala uda dagena gihin social life ekak nethi nisa apita canada gena upades denawa. balanakota unuth me wagema probs godaka inne :D
    social life nathi උන්ද මේ forum එකේ ඉන්නේ ? :rolleyes2:
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    කැනඩාවෙ ඉඳන් කැන්ඩාවෙ උන්ට වීඩියො කලා නම් ගොඩ යන්න තිබ්බා. 🙄
    එච්චර skill එකක් නැති උනුත් මොනා හරි කරන්න ඕනනේ නේ machan. හැමෝටම තම තමන්ගේ ආතල් එක ගන්න දෙමු

    කව්ද දන්නේ මේ youtube akka ලංකාවේ නිවේදිකාවක් වෙන්න කොච්චර ආසවෙන්ද හිටියේ කියල :D
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,585
    21,079
    113
    Canada උන් සැපට ඉන්නවා බන් නිදහසේ .. youtube channel karanne උන්ගේ ආතල් එකට .. අනික වෙන රටක හිටිය කියල lankan culture එකෙන් අයින් වෙන්න ඕනේ කියල එකකුත් නැනේ .. එහෙම අයින් වෙන්නත් බැ .. second gen එක නම් වෙනම hybrid culture එකකට සෙට් වෙයි.

    මම නම් අනිත් fields වල උන් ගැන දන්නේ නැ but software engineering හොද talent එකක් තියෙන උන් canada වල ගෙවල් අරන් වාහන අරන් investment කරගෙන ඉන්නවා මම දන්නා ගොඩක් උන්. සමහර එකතැන පල් වෙන උනුත් ඉන්නවා උන් ඉතින් මොන රටේ හිටියත් ඔහොමයි
    ඔව් බන්...කියන තරම් ලේසියට කල්චර් එකකට මූව් වෙන්න බෑ...එහෙම වෙන්න ඕනිත් නෑ....මමනම් හිතන්නේ නෑ ඔය කියන තරම් ඒ රටේ උන් ගනන් නොගන්න සීන් එකක්...එහෙ තියෙන්නේ වෙනම ප්‍රශ්න ටිකක්....හැබැයි කාල බීලා හරි සැපට ඉන්නවා...ස්කිල්ඩ් උන් නම් අනාත වෙලා ඉන්නවා මම දැකලා නෑ....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    මට කමක් නැහැ කව්රැ හරි උදව්වක් දෙනවනම් බ්‍රෝ
    ඔය ගොඩක් උන් රට යනව ගිහිල්ල කරන්නෙ බාතෲම් හෝදන එකලු නේද. කොඅඩ් හෝදන අනන් මනන්. ඒක ඇත්තද දන්නෙ නෑනෙ. උඹත් එහෙම ජොබක් ඔය රටකින් හොයල දුන්නොත් යනවද? ජොබ් එක අදාල නෑ රට හොඳයි කියල යනවද?
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඔව් බන්...කියන තරම් ලේසියට කල්චර් එකකට මූව් වෙන්න බෑ...එහෙම වෙන්න ඕනිත් නෑ....මමනම් හිතන්නේ නෑ ඔය කියන තරම් ඒ රටේ උන් ගනන් නොගන්න සීන් එකක්...එහෙ තියෙන්නේ වෙනම ප්‍රශ්න ටිකක්....හැබැයි කාල බීලා හරි සැපට ඉන්නවා...ස්කිල්ඩ් උන් නම් අනාත වෙලා ඉන්නවා මම දැකලා නෑ....
    ඔව් කට්ටිය හිතන්නේ වෙන රටකට ගිහාම සුද්දෝ එක්ක ඉන්න ඕනේ කියල :D
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,585
    21,079
    113
    ඔව් කට්ටිය හිතන්නේ වෙන රටකට ගිහාම සුද්දෝ එක්ක ඉන්න ඕනේ කියල :D
    ඊට පස්සේ කියන්නේ මුන් මේ සුද්දෝ වෙන්න යනවා අපිනේ දන්නේ මුන් හිටපු හැටි කියලා...:P
     
    • Haha
    Reactions: proceso

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඔය ගොඩක් උන් රට යනව ගිහිල්ල කරන්නෙ බාතෲම් හෝදන එකලු නේද. කොඅඩ් හෝදන අනන් මනන්. ඒක ඇත්තද දන්නෙ නෑනෙ. උඹත් එහෙම ජොබක් ඔය රටකින් හොයල දුන්නොත් යනවද? ජොබ් එක අදාල නෑ රට හොඳයි කියල යනවද?
    අපෝ නැ... ජොබ important bro
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ඒ උනාට මචං දොස්තර කොනක් ලංකාවෙ ගන්න ගානට මඩා කැනඩාවෙ odd jobs කරල ගන්න පුලුවන් කියනව නේද? And future is better in Canada than Lanka නේද...මම අහල තියෙන්නෙ එහෙමයි....ඒක ඇත්තද
    Odd job karala nam ehee ba bung survive wenna. lanakwe ita wadaa inna eka Doctors lata hodaiyi. uta kochara benfits thiyanawada lanakwe innakota, Canada wala unta ewaa naa. Canada wala Odd jobs karana un kana katta balanna meken

    Canada wala IT wage nam yanne ewata hodaiyi kala bila inna puluwan. habaiyi ada ude yana job eka heta udeta nathi wenna puluwan. loke job security 0% thiyana country ekake Canada kiyanne.

    Doctor kanake widiyata giyoth ehee doctor kanake wena eka henama gamak machan. ekaiyi lanakwen Doc la yanne nathe godak pita rata, lesi naa doctor kanake wena eka eliyee. mother country ma inna eka thama ona rataka doctor kanake ta wasii
     
    • Wow
    • Like
    Reactions: Renu77 and NaiRobi

    මචං thanks video eka share karata but it says most of them are homeless people. Also guy from Cuba seems has no proper education... I have lots of friends in Canada who are well educated and they all are doing good not necessarily doctors or engineers
     
    • Like
    Reactions: proceso

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    මචං thanks video eka share karata but it says most of them are homeless people. Also guy from Cuba seems has no proper education... I have lots of friends in Canada who are well educated and they all are doing good not necessarily doctors or engineers
    mekaiyi machan photos balala nam hondatama innawa kiyanna amarui. sirama inna ayath innawa. lankwatath wadaa duk widina ayath innawaa. oka thama ithin loka sobawaya bung. karumeth balapanawa ithin owala gihillath honda job ekake set wenna wage ewata.

    mama nam kiyanne lanakwee inna amarui nam aniwa yanna ona machan me wage ratakata, habaiyi athaa thathwaya danagena, godak aya hithanne heaven yanawa kiyala ne, ehama na ithin.

    yanna kalin reality eka danagena giyama disappoint wenawa adui ithin.
     
    • Like
    Reactions: shenat

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    kisima rataka e rate widiyata innawanam loku savings karanna be.
    salary scale eka hedenne cost of living okkoma balala thama. hebei ape middle east, italy, Korea yana un bohoma duk widala noka nobi salli ithuru karala mehe ewanawa. ethakota eke value eka mara widiyata wedi mehe. moko ape currency eke value eka adu nisa
    api wena rataka gihin ehe widiyata life eka gewanawanam ethana jiwana thathwayai, lankawe life ekai loku wenasak ne, meheta wada comfortable, traffic adui, rasne adui kiyanna puluwan. ewa thama pros, cons social life ekak ne parents la ne (eka thama me wage forum walath heminenne ewith)

    hoda salary ekak thiyanawa nam lankawath jiwath wenna hoda ratak. nodanna rataka settle wela katta kanna one ne. ape aun Aus gihin mara kattak kanne house ekak ganna. ita lasse 10/20 year mortgage eka ge wanawa. mokadda bang life eka. e spend karana genen mehe rajek wage inna puluwan

    mage nam mathaya holidays walata gihin enjoy karala lankawe life eka gathakaranawa kiyala. apith free education gatta nam wagakimak thiyanawa me ratata deyak karannaa

    Mama nan kiyanne e ratawalata yanna ona.
    Gihin awurudu 4-5 indala podi kattak kaala, hondata salli ithuru karala awama lankawe rajek wage inna puluwan.
     
    • Like
    Reactions: acryan and HmNRazor

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ~30 years...eka adaala naane rent ekatath same gaana nam gewanne.....
    anith eka goda un 5-6 years gewan yaddi 2nd home ekath gannawa....
    Yes, lanakwata wada geyak ganna eka amarui....lanakwe kiyalath maha loku lesiyak mama dakinne na land ekak inherit une nattan...

    yako mekema inne ekek
    ------ Post added on Apr 29, 2021 at 6:35 PM

    ugen thamayi mulinma ahuwe ... uta Metro wada karanna ba VISA eka nisa...pora thawa kalayak regional inna one.

    ------ Post added on Apr 29, 2021 at 8:56 PM
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: shenat and NaiRobi

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    mekaiyi machan photos balala nam hondatama innawa kiyanna amarui. sirama inna ayath innawa. lankwatath wadaa duk widina ayath innawaa. oka thama ithin loka sobawaya bung. karumeth balapanawa ithin owala gihillath honda job ekake set wenna wage ewata.

    mama nam kiyanne lanakwee inna amarui nam aniwa yanna ona machan me wage ratakata, habaiyi athaa thathwaya danagena, godak aya hithanne heaven yanawa kiyala ne, ehama na ithin.

    yanna kalin reality eka danagena giyama disappoint wenawa adui ithin.

    Lankawe unskilled job ekak karanawa nam, naththan skilled unath professional level eke nathi job ekak karanawa nam (plumbing, electrician, construction, welding), rata gihin lankawata wadiya hoyanna puluwan. Umbe quality-of-life eka hondata diyunu weyi. Lankawedi hoyanna bari salliyak ithuru karaganna puluwan wei.

    Lankawe professional job ekak karala hondata inna kenek nam yana eken loku therumak naha. Ehe wiyadan ekka gaththamai mulin kanna wena kattai ekka gaththama life eke loku diyunuwak wenne naha. E wagema lankawe wage piliganimak naha honda job ekak kara kiyala. Lankawe drivers la, servants la, labourers la thiyan hitiya nan e mukuth naha. Thaman thaniyen okkoma karaganna ona. Lankawe rajek wage hitapu ekaa ehe nikanma nikan samanya ekek.
     
    • Like
    Reactions: acryan

    HmNRazor

    Well-known member
  • කෙන්යා තමයි. සැපේ ඉන්න පුළුවන්. හෙදරට නයි මුගටි එන එක තමයි ප්‍රශ්නේ.
    කොට්ටුන්ට මොන කැනඩා / කෙන්යා ද නේ?

    images.jpg