කොහේද බං සල්ලි...ela gattanam godama tama...congrtz
කොහේද බං සල්ලි...ela gattanam godama tama...congrtz
ඒ රටවල මිනිස්සු එක්ක බ්ලෙන්ඩ් වෙන්න බෑ ලොවෙත් ... මේ youtube channel වල පොස්ට් කරේ නැති උනාට ලන්කන් community ඉන්නවා ඕන තරම් .. ඒ මිනිස්සු ලංකාවේ මිනිස්සු සාම්පලේ එකකට වැඩ ලොවෙත් හොදයි .. හොදට උදව් කරගෙන ඉන්නවා.oka thamai machan etta. ape un dagena giyata unta ehe minissu ekka blend wenna be. un ganan ganne ne. eka thama canada gihin unath thama lankawe forum wala hemini hemini inne. nettam muta inna one canada wala posh set ekath ekkane.
social life nathi උන්ද මේ forum එකේ ඉන්නේ ?mehe free education aran mehe life eka hoda ne kiyala uda dagena gihin social life ekak nethi nisa apita canada gena upades denawa. balanakota unuth me wagema probs godaka inne![]()
ඒයි මාවත් කැනඩාවට ගනිංකොකැනඩාවෙ ඉඳන් කැන්ඩාවෙ උන්ට වීඩියො කලා නම් ගොඩ යන්න තිබ්බා.![]()
වීඩියෝ එක කරපු එකාට කියහන්. ඌනෙ කැන්ඩාවෙ ඉන්නෙ.ඒයි මාවත් කැනඩාවට ගනිංකො
එච්චර skill එකක් නැති උනුත් මොනා හරි කරන්න ඕනනේ නේ machan. හැමෝටම තම තමන්ගේ ආතල් එක ගන්න දෙමුකැනඩාවෙ ඉඳන් කැන්ඩාවෙ උන්ට වීඩියො කලා නම් ගොඩ යන්න තිබ්බා.![]()

මට කමක් නැහැ කව්රැ හරි උදව්වක් දෙනවනම් බ්රෝවීඩියෝ එක කරපු එකාට කියහන්. ඌනෙ කැන්ඩාවෙ ඉන්නෙ.
ඔව් බන්...කියන තරම් ලේසියට කල්චර් එකකට මූව් වෙන්න බෑ...එහෙම වෙන්න ඕනිත් නෑ....මමනම් හිතන්නේ නෑ ඔය කියන තරම් ඒ රටේ උන් ගනන් නොගන්න සීන් එකක්...එහෙ තියෙන්නේ වෙනම ප්රශ්න ටිකක්....හැබැයි කාල බීලා හරි සැපට ඉන්නවා...ස්කිල්ඩ් උන් නම් අනාත වෙලා ඉන්නවා මම දැකලා නෑ....Canada උන් සැපට ඉන්නවා බන් නිදහසේ .. youtube channel karanne උන්ගේ ආතල් එකට .. අනික වෙන රටක හිටිය කියල lankan culture එකෙන් අයින් වෙන්න ඕනේ කියල එකකුත් නැනේ .. එහෙම අයින් වෙන්නත් බැ .. second gen එක නම් වෙනම hybrid culture එකකට සෙට් වෙයි.
මම නම් අනිත් fields වල උන් ගැන දන්නේ නැ but software engineering හොද talent එකක් තියෙන උන් canada වල ගෙවල් අරන් වාහන අරන් investment කරගෙන ඉන්නවා මම දන්නා ගොඩක් උන්. සමහර එකතැන පල් වෙන උනුත් ඉන්නවා උන් ඉතින් මොන රටේ හිටියත් ඔහොමයි
ඔය ගොඩක් උන් රට යනව ගිහිල්ල කරන්නෙ බාතෲම් හෝදන එකලු නේද. කොඅඩ් හෝදන අනන් මනන්. ඒක ඇත්තද දන්නෙ නෑනෙ. උඹත් එහෙම ජොබක් ඔය රටකින් හොයල දුන්නොත් යනවද? ජොබ් එක අදාල නෑ රට හොඳයි කියල යනවද?මට කමක් නැහැ කව්රැ හරි උදව්වක් දෙනවනම් බ්රෝ
ඔව් කට්ටිය හිතන්නේ වෙන රටකට ගිහාම සුද්දෝ එක්ක ඉන්න ඕනේ කියලඔව් බන්...කියන තරම් ලේසියට කල්චර් එකකට මූව් වෙන්න බෑ...එහෙම වෙන්න ඕනිත් නෑ....මමනම් හිතන්නේ නෑ ඔය කියන තරම් ඒ රටේ උන් ගනන් නොගන්න සීන් එකක්...එහෙ තියෙන්නේ වෙනම ප්රශ්න ටිකක්....හැබැයි කාල බීලා හරි සැපට ඉන්නවා...ස්කිල්ඩ් උන් නම් අනාත වෙලා ඉන්නවා මම දැකලා නෑ....

Study wath dapanCanada hutta mata den epa wela. CRS enneth ne.
ඊට පස්සේ කියන්නේ මුන් මේ සුද්දෝ වෙන්න යනවා අපිනේ දන්නේ මුන් හිටපු හැටි කියලා...ඔව් කට්ටිය හිතන්නේ වෙන රටකට ගිහාම සුද්දෝ එක්ක ඉන්න ඕනේ කියල![]()

අපෝ නැ... ජොබ important broඔය ගොඩක් උන් රට යනව ගිහිල්ල කරන්නෙ බාතෲම් හෝදන එකලු නේද. කොඅඩ් හෝදන අනන් මනන්. ඒක ඇත්තද දන්නෙ නෑනෙ. උඹත් එහෙම ජොබක් ඔය රටකින් හොයල දුන්නොත් යනවද? ජොබ් එක අදාල නෑ රට හොඳයි කියල යනවද?
Odd job karala nam ehee ba bung survive wenna. lanakwe ita wadaa inna eka Doctors lata hodaiyi. uta kochara benfits thiyanawada lanakwe innakota, Canada wala unta ewaa naa. Canada wala Odd jobs karana un kana katta balanna mekenඒ උනාට මචං දොස්තර කොනක් ලංකාවෙ ගන්න ගානට මඩා කැනඩාවෙ odd jobs කරල ගන්න පුලුවන් කියනව නේද? And future is better in Canada than Lanka නේද...මම අහල තියෙන්නෙ එහෙමයි....ඒක ඇත්තද
Odd job karala nam ehee ba bung survive wenna. lanakwe ita wadaa inna eka Doctors lata hodaiyi. uta kochara benfits thiyanawada lanakwe innakota, Canada wala unta ewaa naa. Canada wala Odd jobs karana un kana katta balanna meken
Canada wala IT wage nam yanne ewata hodaiyi kala bila inna puluwan. habaiyi ada ude yana job eka heta udeta nathi wenna puluwan. loke job security 0% thiyana country ekake Canada kiyanne.
Doctor kanake widiyata giyoth ehee doctor kanake wena eka henama gamak machan. ekaiyi lanakwen Doc la yanne nathe godak pita rata, lesi naa doctor kanake wena eka eliyee. mother country ma inna eka thama ona rataka doctor kanake ta wasii
mekaiyi machan photos balala nam hondatama innawa kiyanna amarui. sirama inna ayath innawa. lankwatath wadaa duk widina ayath innawaa. oka thama ithin loka sobawaya bung. karumeth balapanawa ithin owala gihillath honda job ekake set wenna wage ewata.මචං thanks video eka share karata but it says most of them are homeless people. Also guy from Cuba seems has no proper education... I have lots of friends in Canada who are well educated and they all are doing good not necessarily doctors or engineers
kisima rataka e rate widiyata innawanam loku savings karanna be.
salary scale eka hedenne cost of living okkoma balala thama. hebei ape middle east, italy, Korea yana un bohoma duk widala noka nobi salli ithuru karala mehe ewanawa. ethakota eke value eka mara widiyata wedi mehe. moko ape currency eke value eka adu nisa
api wena rataka gihin ehe widiyata life eka gewanawanam ethana jiwana thathwayai, lankawe life ekai loku wenasak ne, meheta wada comfortable, traffic adui, rasne adui kiyanna puluwan. ewa thama pros, cons social life ekak ne parents la ne (eka thama me wage forum walath heminenne ewith)
hoda salary ekak thiyanawa nam lankawath jiwath wenna hoda ratak. nodanna rataka settle wela katta kanna one ne. ape aun Aus gihin mara kattak kanne house ekak ganna. ita lasse 10/20 year mortgage eka ge wanawa. mokadda bang life eka. e spend karana genen mehe rajek wage inna puluwan
mage nam mathaya holidays walata gihin enjoy karala lankawe life eka gathakaranawa kiyala. apith free education gatta nam wagakimak thiyanawa me ratata deyak karannaa
~30 years...eka adaala naane rent ekatath same gaana nam gewanne.....
anith eka goda un 5-6 years gewan yaddi 2nd home ekath gannawa....
Yes, lanakwata wada geyak ganna eka amarui....lanakwe kiyalath maha loku lesiyak mama dakinne na land ekak inherit une nattan...
yako mekema inne ekek
------ Post added on Apr 29, 2021 at 6:35 PM
Meheth katta kewoth goda yanna beri kamak neMama nan kiyanne e ratawalata yanna ona.
Gihin awurudu 4-5 indala podi kattak kaala, hondata salli ithuru karala awama lankawe rajek wage inna puluwan.
mekaiyi machan photos balala nam hondatama innawa kiyanna amarui. sirama inna ayath innawa. lankwatath wadaa duk widina ayath innawaa. oka thama ithin loka sobawaya bung. karumeth balapanawa ithin owala gihillath honda job ekake set wenna wage ewata.
mama nam kiyanne lanakwee inna amarui nam aniwa yanna ona machan me wage ratakata, habaiyi athaa thathwaya danagena, godak aya hithanne heaven yanawa kiyala ne, ehama na ithin.
yanna kalin reality eka danagena giyama disappoint wenawa adui ithin.
කොට්ටුන්ට මොන කැනඩා / කෙන්යා ද නේ?කෙන්යා තමයි. සැපේ ඉන්න පුළුවන්. හෙදරට නයි මුගටි එන එක තමයි ප්රශ්නේ.