ගෙවල් කුලියට දීම ලියකියවිලි - HELP

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
අනිවා මචන් අවුරුද්දකට හෝ අවුරුද්දකට අඩුවෙන් Agreement 1ක් ගහපන්. ඊය වැඩිය නම් ගහන්න එපා.
අවුරුද්දෙන් අවුරුද්ද Agreement 1 අලුත් කරන විදිහට. එතකොට අවුරුද්දෙන් අවුරුද්ද කුලිය වැඩිකරන්නත් පුලුවන්.
මාස 2ක හෝ තුනක කුලිය ඇඩ්වාන්ස් විදිහට ගනින්.
ලයිට් බිල් වතුර බිල් හැම මාසෙම ගෙවන්න ඕනෙ විදිහට. නැත්තන් යනකොට මාස ගානකට හරියන්න ලයිට් බිලයි වතුර බිලයි ඉතුරුකරල යන්නෙ.
කුලියට දෙන එකා ගැන හොදට හොයල බලහන්. ස්තිර රස්සාවක් තියනවද කියල. ඇගපත තියන මරුමුස් dial වලටනම් දෙන්න එපා:no:. කුලිය ගෙව්වෙ නැත්තන් ගහල එලවන්න පුලුවන් වෙන්න ඕනෙ:growl:. නැත්තන් නඩු කියන්න ගියහම අවුරුදු ගානක කුලිය lawyers ලටම ඉවරයි. අනිවා දෙනවනම් සින්හල එකෙක්ට දියන්.
ඔව්ව අත් දැකීමෙන් කියන්නෙ
:yes::yes:. දැන් අපෙත් ගෙවල් 2ක්ම කුලියට නොදී නිකන් තියෙන්නෙ. ඔව්වගෙන් හොදට මට්ටු වෙලා:yes::yes:. ඇගේ ලේ ටික පුච්ච ගෙන කේස් දාගන්නවට වැඩිය ඒක ලාබයි.
 
  • Like
Reactions: nOoB_SL

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    thanks machan
    +2
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    4. macho... ඔයා ගෙදර කුලියට ගන්න ඉන්න අයව හොදටම දන්නවනම් ලියුමක් ලියලා මුද්දරයක් උඩ දෙපැත්තෙ අය අත්සන් කරලා ගන්න.

    එහෙම නැත්නම් ලොයර් කෙනෙක් ලග ලියලා ගන්න.

    ලොයර් ලග ලියපු එකක් scan කරලා දාන්නම්.. ටිකක් හිටහන්..

    thanks macho :)