ගෙවල් ගහපු / ගහන උන් වරෙල්ල

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මචන්ලා තට්ටු 12කට ගෙයක් ගහන්න හිතන් ඉන්නවා. උඩ තට්ටුවේ කුරුල්ලො හැප්පෙයිද?.
    උඩ තට්ටුවෙ slab එකද වහල ගහන එකද හොඳ?


    අනිත් ප්‍රශ්නේ තමා රස්නේ කොහොමද? මොකද මං විතරයි AC එකේ බුදියන්නෙ ගෙදර අනිත් උන් දාඩිය පෙරාගෙන ඉන්නෙ වහල ශීට් වලින් ගහනවානම් (ෆිනිශින් වහල කියන එක) රස්නේ slab එක වගේමද?
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මං කියපු අනාවැකි වලින් දෙකක් හරි
    තවත් ඒව හරියයි ඉස්සරහට

    මැක්බුක් එකක් තියෙනව අත්‍යවශ්‍ය කෙනෙක් විතරක් ඉල්ලපන් නිකන් දෙනව.

    කාර් එකට ඉන්ශුවරන්ස් එකක් දාන්න හොද කම්පැනිය මොකක්ද.

    ලොක්ක රට ඉදන් එනව මාව බලන්ඩ රොලැක්ස් වොච් එකක් තෑගි දෙන්න හොදයිද.

    පොඩි එකාට ඉංග්‍රීසි විතරයි පුලුවන් සිංහලවලට හොද ක්ලාස් එක මොකක්ද.

    හොබී එකට පොටෝග්රැපි කරන්න ආසයි ලක්‍ෂ 30කට විතර ගන්න පුලුවන් කැමරාව මොකක්ද?

    ගෙදර තට්ටු පහයි හයවෙනි තට්ටුව හැදුවොත් කුරුල්ලො හැප්පෙයිද?

    ගෙදර මාසෙට ලයිට්බිල ලක්‍ෂ තුනයි සෝලා ගහන්න කීයක්විතර යයිද?


    තව මොනවගේ ඒව වැටෙයිද?