මචන්ලා තට්ටු 12කට ගෙයක් ගහන්න හිතන් ඉන්නවා. උඩ තට්ටුවේ කුරුල්ලො හැප්පෙයිද?.
උඩ තට්ටුවෙ slab එකද වහල ගහන එකද හොඳ?
අනිත් ප්රශ්නේ තමා රස්නේ කොහොමද? මොකද මං විතරයි AC එකේ බුදියන්නෙ ගෙදර අනිත් උන් දාඩිය පෙරාගෙන ඉන්නෙ වහල ශීට් වලින් ගහනවානම් (ෆිනිශින් වහල කියන එක) රස්නේ slab එක වගේමද?