ගෙවල් තියෙන එවුන්ට අලුත් බද්දක් එනවා

shenat

Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    මුද්දර ගාස්තු හැරෙන්න වෙන මොනවද ගහන බදු?

    මුද්දර ගාස්තුත් ලොකු ගානක් නේද?
    එක එක නම් දාගත්තට ඔක්කොම බදු තමා.

    උබ කියන්නෙ ඒකට අමතරව තව බද්දක් එනව කියන එකනේ.
     
    • Like
    Reactions: topkollek

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඔය IMF යෝජනාවක් නේ. කවුරු බලෙයේ හිටියත් ඕව ක්‍රියාත්මක කරන්න වෙනව නැත්තන් ආයිත් පෝලින් යුගේ.

    මම නන් මට පුලුවන් ගානක් නන් ගෙවනව බැරි නන් අපේ පවුලෙ ඔක්කොම අල්ලල හිරේ දාන්න කියනව.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,088
    6,427
    113
    kandy
    " Ai api mee planet eke jeewath wenawata salli gewanna onee ? "
    Kiyala welawakata hithenawa.

    Minissu normally hadila tynne parisaraye thiyana deyak kaala beela survive wenna neda bn? Systems haduwata passe thama mee reddawal okkoma

    Wanagatha wenna wei wage mehema giyoth. Ethakota uda kiwwa wage inna puluwan wei
     
    • Like
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පෝසතුන්ගෙන් අරන් දුප්පතුන්ට දෙන එක හොදයි . අස්වැසුම තවත් වැඩිකරයි.

    බදු අඩු කරගන්න නම් තියෙන්නේ එකම විසදුමයි.

    අඩු කුලේ උන්ට කොන්ඩම් බෙදන එක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මෙන්න මූ අරගලය කරපු නිසා බදු ගහනවා වගේ ලයින් එකක් ගහනවා ☝️ 😀
    game of thrones shame GIF
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Api danatamath tax ekak gevanava ne ban.

    Gov eken nikan pinata salli ganna family maha anayak ban.

    Thama free lands + free homes mokatada denne? ova thahanam karanna ona.
    දැන් එකතුවෙන මුළු බදු ප්‍රමාණය දෙගුණ කරගන්න IMF ekata පොරොන්දු වෙලා ඉන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මෙන්න මූ අරගලය කරපු නිසා බදු ගහනවා වගේ ලයින් එකක් ගහනවා ☝️ 😀
    කවුද බං ලංකාව කඩාගෙන වැටෙන්නේ ගෝඨාභය බදු බර අඩු කරපු නිසා කියලා කෑ ගැහුවේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    ඔන්න රනිල්ගෙ ගුපිබයියන්ට හොඳ ටැක්ස් එකක් එනවා.

    ඉන්නෙ තමන්ගෙම ගෙදරක වුනත් ගෙදර රෙන්ට් එකට දෙන වටිනාකම ගණන් හදලා ඒ මත බද්දක් ගහන්න යනවා. මේක එන්නෙ නගරසභාවේ වරිපනම් බද්දට අමතරව.

    ඒ වගේම අදායම බලන්නෙ නෑ. හැමෝටම ගහනවා.


    "ECONOMYNEXT – Sri Lanka will charge taxes on owner occupied and vacant residential houses on imputed or ‘imaginary’ rents from April 2025, under an International Monetary Fund deal after aggressive macroeconomic policy pushed the country into sovereign default.​
    The imputed rents will be calculated based on a property price register. However there will be an exemption threshold, a report released by after​
    Non-existent Rents
    A nationwide digital Sales Price and Rents Register (SPRR) is to be set up by March 2025, and accessible to the Department of Inland Revenue.​

    This digital SPRR would be the key resource for assessing property values and the imputed rental income tax,” the IMF report said.​
    A provisional SPPR is suggested for August 2024.​
    A database on property valuations that includes information such as assessed values, latest assessment date, and property type in all municipal councils by August 2024.​
    Sri Lanka will amend the Notaries Act to improve data-sharing among government entities by April 2025 to ensure information on each notarized real property contract is automatically fed into the digital SPRR.​
    There will be an exemption threshold for small houses and increasingly higher rates to make the tax ‘progressive’.​
    “The introduction of an imputed rental income tax is critical to sustain revenue mobilization efforts,” the report claimed.​
    The imputed rents will add 0.15 percent to revenue to GDP.​
    Municipal councils will also get more revenue through doubling a tax on leases from 0.1 to 0.2 percent.​
    "​
    https://economynext.com/sri-lanka-to-tax-imaginary-rents-on-houses-under-imf-deal-168001/
    thawath sahana idiriyedi da @2osama