මුද්දර ගාස්තු හැරෙන්න වෙන මොනවද ගහන බදු?
මුද්දර ගාස්තුත් ලොකු ගානක් නේද?
එක එක නම් දාගත්තට ඔක්කොම බදු තමා.
උබ කියන්නෙ ඒකට අමතරව තව බද්දක් එනව කියන එකනේ.
මුද්දර ගාස්තු හැරෙන්න වෙන මොනවද ගහන බදු?
nope. this is really what's called expanding the Tax Base. there is a room to improve. but this is the way forward rather than "කිරිතේ වෙනුවට තේ බොමු".Milk-tea incoming @hirashgeff
පෝසතුන්ගෙන් අරන් දුප්පතුන්ට දෙන එක හොදයි . අස්වැසුම තවත් වැඩිකරයි.
ඔව්බදු අඩු කරගන්න නම් තියෙන්නේ එකම විසදුමයි.
අඩු කුලේ උන්ට කොන්ඩම් බෙදන එක
මෙන්න මූ අරගලය කරපු නිසා බදු ගහනවා වගේ ලයින් එකක් ගහනවාඅඩෝ අරගලයට ජය වේවා![]()
මෙන්න මූ අරගලය කරපු නිසා බදු ගහනවා වගේ ලයින් එකක් ගහනවා![]()
![]()
දැන් එකතුවෙන මුළු බදු ප්රමාණය දෙගුණ කරගන්න IMF ekata පොරොන්දු වෙලා ඉන්නෙApi danatamath tax ekak gevanava ne ban.
Gov eken nikan pinata salli ganna family maha anayak ban.
Thama free lands + free homes mokatada denne? ova thahanam karanna ona.
කවුද බං ලංකාව කඩාගෙන වැටෙන්නේ ගෝඨාභය බදු බර අඩු කරපු නිසා කියලා කෑ ගැහුවේමෙන්න මූ අරගලය කරපු නිසා බදු ගහනවා වගේ ලයින් එකක් ගහනවා![]()
![]()
thawath sahana idiriyedi da @2osamaඔන්න රනිල්ගෙ ගුපිබයියන්ට හොඳ ටැක්ස් එකක් එනවා.
ඉන්නෙ තමන්ගෙම ගෙදරක වුනත් ගෙදර රෙන්ට් එකට දෙන වටිනාකම ගණන් හදලා ඒ මත බද්දක් ගහන්න යනවා. මේක එන්නෙ නගරසභාවේ වරිපනම් බද්දට අමතරව.
ඒ වගේම අදායම බලන්නෙ නෑ. හැමෝටම ගහනවා.
"ECONOMYNEXT – Sri Lanka will charge taxes on owner occupied and vacant residential houses on imputed or ‘imaginary’ rents from April 2025, under an International Monetary Fund deal after aggressive macroeconomic policy pushed the country into sovereign default.The imputed rents will be calculated based on a property price register. However there will be an exemption threshold, a report released by afterNon-existent RentsA nationwide digital Sales Price and Rents Register (SPRR) is to be set up by March 2025, and accessible to the Department of Inland Revenue.
This digital SPRR would be the key resource for assessing property values and the imputed rental income tax,” the IMF report said.A provisional SPPR is suggested for August 2024.A database on property valuations that includes information such as assessed values, latest assessment date, and property type in all municipal councils by August 2024.Sri Lanka will amend the Notaries Act to improve data-sharing among government entities by April 2025 to ensure information on each notarized real property contract is automatically fed into the digital SPRR.There will be an exemption threshold for small houses and increasingly higher rates to make the tax ‘progressive’.“The introduction of an imputed rental income tax is critical to sustain revenue mobilization efforts,” the report claimed.The imputed rents will add 0.15 percent to revenue to GDP.Municipal councils will also get more revenue through doubling a tax on leases from 0.1 to 0.2 percent."https://economynext.com/sri-lanka-to-tax-imaginary-rents-on-houses-under-imf-deal-168001/
කෝ බං ගොටා ගේ කාලේ බඩු ගණන් වැඩියි කියලා උද්ඝෝෂනය කරපු අනුරුද්ධ බණ්ඩාරthawath sahana idiriyedi da @2osama