ගෙවල් ප්‍රශ්නයක් දන්න උන් වරෙන්

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අවුරුදු 20ක් පරන ගෙයක් බැන්ක් එකෙන් value කරන්නෙ කොහොමද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අවුරුදු 20ක් පරන ගෙයක් බැන්ක් එකෙන් value කරන්නෙ කොහොමද?
    Not value the house 😕

    Only deed valuation only 😘
    25yrs නෙවීද? ආන්ඩුවෙන් stamp duty ගහද්දි නම් ඔය ගනන්වල ගෙවල් zero කියලා land value ඒකට ගහන්නෙ. bank වලට නම් ඒකමද දන්නෙ නෑ
     
    • Like
    Reactions: handley