Ikman ake patta ganan neah…un membership aka aran athiඉක්මන් එකේ ගෙවල් දාල තියන බහුතරයක් බ්‍රෝකර් ලා.
අපි එහෙම එකෙක් හරහා ගෙයක් ගන්න තීරණය කලොත් බ්‍රෝකර් ටත් වෙනම ගානක් දෙන්න ඕනද? නැත්තම් එක ගෙදර විකුණන එකා දර ගන්නවද?
අහන්නත් බෑ ඉල්ලන් කන්න වෙයි කියල
විකුණන ගෙදරකට නම් 3% ගන්නෙ විකුණන කෙනාගෙන්. හැබැයි උඹ බ්‍රෝකර් කෙනෙකුට කිව්වොත් මට ගෙයක් හොයල දෙන්න කියල ඌ උඹෙන් 3% විකුණන එකාගෙන් 3%යි කපනවා.
බ්රෝකර්ල මැදිහත්වෙලා විකුණන ගෙවල් මොනවා හරි හේතු නිසා විකුණා ගන්න අමාරු ඒවා. ඒ නිසා හොඳටම බලල ගන්න ඕන
rent newe machan. buy karanna1 month rent gannawa. ape eha gedra inna eka kari salliyak ganne.
sorry. api buy karnakota podi ganak denne. house owner thami 3-5% athara denne. house eka anuwa wenas wenawa.rent newe machan. buy karanna
podi ganak kiwwe? 50000/- wage da?sorry. api buy karnakota podi ganak denne. house owner thami 3-5% athara denne. house eka anuwa wenas wenawa.
විකුණන ගෙදරකට නම් 3% ගන්නෙ විකුණන කෙනාගෙන්. හැබැයි උඹ බ්‍රෝකර් කෙනෙකුට කිව්වොත් මට ගෙයක් හොයල දෙන්න කියල ඌ උඹෙන් 3% විකුණන එකාගෙන් 3%යි කපනවා.
බ්රෝකර්ල මැදිහත්වෙලා විකුණන ගෙවල් මොනවා හරි හේතු නිසා විකුණා ගන්න අමාරු ඒවා. ඒ නිසා හොඳටම බලල ගන්න ඕන
mama lagadi geyak ganna baluwa colombo. pora 1lak illuwa. area eken area ekata wenas machan mama hithanne broker.podi ganak kiwwe? 50000/- wage da?
mewa brand-new gewal machanවිකුණන ගෙදරකට නම් 3% ගන්නෙ විකුණන කෙනාගෙන්. හැබැයි උඹ බ්‍රෝකර් කෙනෙකුට කිව්වොත් මට ගෙයක් හොයල දෙන්න කියල ඌ උඹෙන් 3% විකුණන එකාගෙන් 3%යි කපනවා.
බ්රෝකර්ල මැදිහත්වෙලා විකුණන ගෙවල් මොනවා හරි හේතු නිසා විකුණා ගන්න අමාරු ඒවා. ඒ නිසා හොඳටම බලල ගන්න ඕන