තෝස කඩයක් නෙමේ. උදේ කෑම ජාති තියෙන පොඩි කඩයක්
රුපියල් 140 යි තෝස තුනක් තිබුණ බං
පරිප්පු හොද්දකුයි සම්බෝලෙකුයි තිබුණ
දෙමළ කට්ටියක්ලු මුල් හදල කඩේට දාන්නෙ
පට්ට ඉතිං ඒ ගාණට. තෝසෙ ගොඩක් ඝනකම් නෑ..
ඒ වුණාට ඒ ගාණට සෑහෙන්න වටිනව
නැත්තං එක තෝසයක් 110 ක් වෙනවනෙ
ප්ලේන් තෝසයක් කීයද උඹලගෙ පැත්තෙ?
රුපියල් 140 යි තෝස තුනක් තිබුණ බං
පරිප්පු හොද්දකුයි සම්බෝලෙකුයි තිබුණ
දෙමළ කට්ටියක්ලු මුල් හදල කඩේට දාන්නෙ
පට්ට ඉතිං ඒ ගාණට. තෝසෙ ගොඩක් ඝනකම් නෑ..
ඒ වුණාට ඒ ගාණට සෑහෙන්න වටිනව
නැත්තං එක තෝසයක් 110 ක් වෙනවනෙ
ප්ලේන් තෝසයක් කීයද උඹලගෙ පැත්තෙ?