ගෙවල් ලග කඩේකින් ගල් බනිස් මුලක් ගෙනාව

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔව්වට කියන්නේ අඩ කියල නෙමෙයිද?

    අඩ වෙනස්. අවුරුදු 10 කට විතර කලින් කොලඹ පුස්ථකාලේ කැන්ටිමේ සමහර දවස්වල කන්න තිබුනේ අඩයි වඩේයි විතරයි.
     

    Rastapopoulos

    Well-known member
  • අඩ වෙනස්. අවුරුදු 10 කට විතර කලින් කොලඹ පුස්ථකාලේ කැන්ටිමේ සමහර දවස්වල කන්න තිබුනේ අඩයි වඩේයි විතරයි.
    ඔව් අඩයි වඩයි කාල කෙල්ලෝ අරින පඩයි ඉවසන්න බැරි ඒ කාලේ
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඉම්ම්ම් මේම කන්නේ ඉන්ද්‍රේ තමා , ලියන පැටන් එකත් ඉන්ද්‍රෙගේ 😂
    ඊයා කොහෙටවත් නැති මෝඩ නස්පේනි නසරානි ගන්කබරයෙකුට මාව සමාන කරන්න එපා.

    මේ වගේ කතාවක් අද වෙන තැනකත් දැක්ක වගේ :giggle:
    වෙන එකෙක් මේක කොපි කොරලද
    ------ Post added on Jun 16, 2024 at 7:32 AM
     
    • Haha
    Reactions: kinkon

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    1995 school out weddi kea mathakai
    උඹ 95 ඉස්කෝලෙන් අවුට් උනද මචං?
    ඒ කියන්නේ උඹ පට්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නේත
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උඹ 95 ඉස්කෝලෙන් අවුට් උනද මචං?
    ඒ කියන්නේ උඹ පට්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නේත
    ow ithin, boru kiyanne mokatada