ගෙවල් ලග කඩේකින් ගල් බනිස් මුලක් ගෙනාව

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ගල් බනිස් කඩයක් නෙමේ. උදේ කෑම ජාති තියෙන පොඩි කඩයක්
    රුපියල් 75 යි ගල් තුනක් තිබුණ බං

    පට්ට ඉතිං ඒ ගාණට. ගල් බනිස් වල ගල් ගොඩක් නෑ..
    ඒ වුණාට ඒ ගාණට සෑහෙන්න වටිනව

    නැත්තං එක බනිසක් 30 ක් වෙනවනෙ
    ගල් බනිසක් කීයද උඹලගෙ පැත්තෙ?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ගල් බනිස් කාලෙකින් කාලා නැති නිසා දැන් මොන වගේද කියලවත් මතක නෑ.
     
    • Like
    Reactions: Gal_banisa

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    45-A14308-C83-C-49-DE-A1-AE-6-A5-CA249-DE76.jpg
     
    • Like
    Reactions: Gal_banisa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    ගල් බනිස් කඩයක් නෙමේ. උදේ කෑම ජාති තියෙන පොඩි කඩයක්
    රුපියල් 75 යි ගල් තුනක් තිබුණ බං

    පට්ට ඉතිං ඒ ගාණට. ගල් බනිස් වල ගල් ගොඩක් නෑ..
    ඒ වුණාට ඒ ගාණට සෑහෙන්න වටිනව

    නැත්තං එක බනිසක් 30 ක් වෙනවනෙ
    ගල් බනිසක් කීයද උඹලගෙ පැත්තෙ?
    mulak ekkada gaththe ikmanata pala karanam hari
     
    • Like
    Reactions: Gal_banisa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,972
    113
    ගල් බනිස් කාපු කාලයක් මතක නෑ බොලව්. අවුරුදු 20කට විතර ඉස්සර අපේ පැත්තේ කඩවල තිබුණා. දැන් කඩවල් පොෂ් වෙලා නිසා හොයා ගන්න නෑ.
     
    • Sad
    Reactions: Gal_banisa

    Rastapopoulos

    Well-known member
  • ඔව්වට කියන්නේ අඩ කියල නෙමෙයිද?
    නෑ නෑ අඩ කියන්නේ ලොරි නැවැත්තුවම කන්දක එහෙම පිටි පස්සෙට එන්නේ නැතුව තියන්නේ ටයර් එකට එකටනේ?

    අඩ කියන්නේ පොඩ්ඩක් වෙනස් බං රවුමට වාගේ තියෙන්නේ නිකන් UFO පියාඹන පිරිසියක් වගේ අන්න ඒකට.

    me inne anuradha nemei kiyala sure.
    muge style eka poddak wenas

    anuradhaya dakalama dan therenawa
    මේ ඉන්නේ ඌ නෙමෙයි අපේ එකාගේ ගේ කුක්කු කළුයි. හෙන කඳය වගේ හයයි හතරේ මිනිහෙක්. කොන්ඩේ සිරිමත් වගේ පැත්තට පීරලා ලයින් එක පේනවා. තෙල් බේරෙනවා. කිහිලි අස්සේ තඩි මයිල් ගණ කැලෑවක් තියනවා. මුහුණේ තියෙන්නේ අමුතු හිනාවක්. කළු කුක්කුව එද්දී නිකන් පුලුටු ගඳක් එනවා. උගේ නංගිත් මේ වගේමයි කොන්ඩේ දිගට වවල පුස් නැට්ටක් වාගේ හීනියට ගොතලා අගට අරලිය මලක් ගහලා තියෙන්නේ.
     
    Last edited: