ගෙවල් හදන කස්ටිය

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,191
    947
    113
    ගෙදරට ජනෙල් කියද? උලුවහු/ දොරවල් කියද? plastic උලුවහු/ දොරවල් ගනන් ගන්නවද කියමුකො බලන්න
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඒක ඒකා කියන්නෙ ඒක ඒක දේවල්
    සමහර උන් කියනවා සිමෙන්ති උලුවහු ගනන් ගන්නෙ නැහැලු
    උඹ කැමති විදියට කරනපන් බන්. මමත් මගේ හිතේ හැටියටයි කලේ