ගෙදරට ජනෙල් කියද? උලුවහු/ දොරවල් කියද? plastic උලුවහු/ දොරවල් ගනන් ගන්නවද කියමුකො බලන්න
S sathmal Well-known member Jun 30, 2012 1,191 947 113 Jul 1, 2020 #1 ගෙදරට ජනෙල් කියද? උලුවහු/ දොරවල් කියද? plastic උලුවහු/ දොරවල් ගනන් ගන්නවද කියමුකො බලන්න
De Zigner Active member Mar 15, 2013 625 81 43 Jul 1, 2020 #2 ඒක ඒකා කියන්නෙ ඒක ඒක දේවල් සමහර උන් කියනවා සිමෙන්ති උලුවහු ගනන් ගන්නෙ නැහැලු උඹ කැමති විදියට කරනපන් බන්. මමත් මගේ හිතේ හැටියටයි කලේ
ඒක ඒකා කියන්නෙ ඒක ඒක දේවල් සමහර උන් කියනවා සිමෙන්ති උලුවහු ගනන් ගන්නෙ නැහැලු උඹ කැමති විදියට කරනපන් බන්. මමත් මගේ හිතේ හැටියටයි කලේ