ගෙවල් හදන වැඩ්ඩොන්ගෙන් උපදෙසක්

BCsanka

Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    ගෙවල් හදන වැඩ්ඩොන්ගෙන් උපදෙසක්

    අපි කියමු සැලැබ් එකක් දාලා ඉලග තට්ටුව හදන්න කනු දාන්න කම්බි විතරක් බැදලා ඒවා මාසයක් වගේ තියලා තියන්නේ. දැන් ඒවා මලකඩ අල්ලලා තියෙන්නේ. මාසයක් විතරයි තාම. ලංවා කම්බි තමයි දැම්මේ. ඒවා ඇතුලින් පෙට්ටි ගහල කොන්ක්‍රට් දැම්මට අව්ලක් නැද්ද. මලකඩ අල්ලලා තියෙන්නේ උඩින් විතරයිද....!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    lanwa thamai hodama eka. 1 month awlak na ban. udin witharai ehema lokuwata malakada kanne na. ube neh gedara e nisa malakada poddak wath nathuwa karanna balanna. godak kal yanawa nam conduit bata dala thiyanna. or iti kolayakin wahala hari low cost karanna balanna.
     
    Last edited: