ගෙවල් හදපු අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ
ගෙවල් හදප අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මචන්ලා මෙහෙමයි කේස් එක. අපේ සියලගේ ගේ renovate කරනවා. මීට අවුරුදු 55 ව්තර කලින් හදපු එත් එක පාරක්වත් ඉස්සෙ නැති අඩි 12 හෝ 15 ගැඹුර (බාස්ල කියපු විදිහට ඒකාලේ ගොඩක් යටට හාරනවලු) ටොයිලට් වලක් තියනවා. අලුත් plan එකේ හැටියට එක උඩින් පොඩි construction එකක් යන නිසා ඉහින්න කියල එයේ නිකන් ඇරියා උඩ concrete එක. වතුර වගේ නැති නිසා ගලියක් දන්නා බෑ. යට නිකන් එරෙන පසක් තියනවා අර quick sand ඒවා වගේ. බාස්ලා කිව්වේ මිනිහෙක් දාල manual ඉහින්න ඕනේ කියල. උන් කිව්වට වැඩේ safe ද?
මේක අවුරුදු 50 වහල තිබ්බ නිසා chemicals build වෙලා ඇද්ද?
එක උඩ construction එක කරන්නේ නැතුව වල ඉහින්නේ නැතුව පස් දදා පිරෙව්වොත් ?
construction කරපු ය ඉන්නවනම් පොඩි අදහසක් දෙන්න.
වටේ බැමි හේදිලා නිසා බයයි මිනිහෙක් දාන්න.