ගෙවල් හදපු අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ගෙවල් හදපු අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ

    ගෙවල් හදප අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මචන්ලා මෙහෙමයි කේස් එක. අපේ සියලගේ ගේ renovate කරනවා. මීට අවුරුදු 55 ව්තර කලින් හදපු එත් එක පාරක්වත් ඉස්සෙ නැති අඩි 12 හෝ 15 ගැඹුර (බාස්ල කියපු විදිහට ඒකාලේ ගොඩක් යටට හාරනවලු) ටොයිලට් වලක් තියනවා. අලුත් plan එකේ හැටියට එක උඩින් පොඩි construction එකක් යන නිසා ඉහින්න කියල එයේ නිකන් ඇරියා උඩ concrete එක. වතුර වගේ නැති නිසා ගලියක් දන්නා බෑ. යට නිකන් එරෙන පසක් තියනවා අර quick sand ඒවා වගේ. බාස්ලා කිව්වේ මිනිහෙක් දාල manual ඉහින්න ඕනේ කියල. උන් කිව්වට වැඩේ safe ද?
    මේක අවුරුදු 50 වහල තිබ්බ නිසා chemicals build වෙලා ඇද්ද?
    එක උඩ construction එක කරන්නේ නැතුව වල ඉහින්නේ නැතුව පස් දදා පිරෙව්වොත් ?
    construction කරපු ය ඉන්නවනම් පොඩි අදහසක් දෙන්න.
    වටේ බැමි හේදිලා නිසා බයයි මිනිහෙක් දාන්න.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මතක නැද්ද ඔය වගේ වලකට වැටිලා දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි මැරුන ...එත් මොකක් හරි gas එකක් inhale වෙලා නේ ...
    උබ කියන විදියට පස් පිරෙව්වනන් හරි ඕකට
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පස් පුරවන්න එපා යටට.මුලින්ම ගෙවල් කඩන කෑලී දාලා පුරවහන්.ඊට පස්සෙ පස් දාලා තලහන්.ගෙවල් කඩන කෑලි තමයි ඔය වෙලවල් එහෙම ගොඩ කරන්නත් දාන්නෙ.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පස් පුරවන්න එපා යටට.මුලින්ම ගෙවල් කඩන කෑලී දාලා පුරවහන්.ඊට පස්සෙ පස් දාලා තලහන්.ගෙවල් කඩන කෑලි තමයි ඔය වෙලවල් එහෙම ගොඩ කරන්නත් දාන්නෙ.

    :yes::yes::yes::yes::yes:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පස් පුරවන්න එපා යටට.මුලින්ම ගෙවල් කඩන කෑලී දාලා පුරවහන්.ඊට පස් දාලා තලහන්.ගෙවල් කඩන කෑලි තමයි ඔය වෙලවල් එහෙම ගොඩ කරන්නත් දාන්නෙ.

    :):) eka thamaa ban. okkoma wada thiyala giya gewal kadana thanakin ewa ganna. wade kiwwama miniha kiwwa gal kali dala, eta passe pas purola, tamper ekakin gahanna lu. ara parawal thalana ekakin. mage first project eka. ekayi. pas loriyak 3800, 4200 wage ganan. Thanks
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මතක නැද්ද ඔය වගේ වලකට වැටිලා දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි මැරුන ...එත් මොකක් හරි gas එකක් inhale වෙලා නේ ...
    උබ කියන විදියට පස් පිරෙව්වනන් හරි ඕකට

    minissu bassanna epa !

    eka thama ban. baas lath pissu kelinawa. dan okkoma wada dala laga inna wela. k thnkz ::
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Update

    thiyana wada okkoma thiyala ada giya enjek wa hamba wenna: Twitter eken alla gatte. me baas la wawan kanawa maawa. matath wadya idea ekak na ban mul project eka mama atha gahapu.
    මුලින් ගල් දාලා, ඊට පස්සේ පස් වලින් තලලා Concrete Beam එකක් වලේ වර්ගපලයට වඩා twice the size එකක් දාන්නලු. එක උද අත්තිවාරම ගහන්න. එතකොට කවද හරි අර පස් බැස්සත්
    Beam එක බහින්නේ නෑ. ගෙට අවුලක් වෙන්නේ නෑ.
    එල
    බොහොම ස්තුතියි අදහස් වලට.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    SimonRiley:22104063 said:
    පස් පුරවන්න එපා යටට.මුලින්ම ගෙවල් කඩන කෑලී දාලා පුරවහන්.ඊට පස් දාලා තලහන්.ගෙවල් කඩන කෑලි තමයි ඔය වෙලවල් එහෙම ගොඩ කරන්නත් දාන්නෙ.

    :):) eka thamaa ban. okkoma wada thiyala giya gewal kadana thanakin ewa ganna. wade kiwwama miniha kiwwa gal kali dala, eta passe pas purola, tamper ekakin gahanna lu. ara parawal thalana ekakin. mage first project eka. ekayi. pas loriyak 3800, 4200 wage ganan. Thanks

    ගේ කඩන කෑලිම දාන්න.හරි ඒ ගානත් සේප්