ගෙවල් හැදිල්ල - මගේ අත්දැකීම්

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර ගෙවල් වල බාල්ක එහෙම එලියට පේන්න තිබුන එල්ලිල මැරෙන්න ඕනෙ නම්. අදකාලෙ ඒ වෙනුවට පාලමක් දානවා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Maru machan. Watinawa.
    machan meka gana podi vistarayak kiyanna. Meka nagara saba wala vitharai da?

    "තාප්පේ බදිනවා නම් දැන් ඒකටත් ප්ලෑන් එකක් පාස් කරගන්න ඕන සභාවෙන්"
    මගේ නම් නගරසභා තමයි,පාස් කරන්න ඕන උනා
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මචන් මමත් ගේ අතුලේ පොලවට vinyl flooring එක තමයි අල්ලන්න ඉන්නෙ. ඈයි එපා කියන්නේ? හෙතුව කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Radical78

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    Architect මචං plumbing, electrical වගේ ඒවත් planning කරනවා ද?

    samaharu karanawa samaharu karanne na..working drawings kiyala booklet eka denawa. plumbing, electrical, door and window schedule, setting out plan oya wage okkoma in-detail okkoma hadala denawa working drawings ekaka.
     
    • Love
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    samaharu karanawa samaharu karanne na..working drawings kiyala booklet eka denawa. plumbing, electrical, door and window schedule, setting out plan oya wage okkoma in-detail okkoma hadala denawa working drawings ekaka.
    එල මචන්. පට්ට.
     
    • Like
    Reactions: SheltonKolla