ගෙවල් හැදිල්ල - මගේ අත්දැකීම්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මමත් ගේ අතුලේ පොලවට vinyl flooring එක තමයි අල්ලන්න ඉන්නෙ. ඈයි එපා කියන්නේ? හෙතුව කියන්න පුලුවන්ද?
    කල්පැවැත්ම අඩුයි,වතුර වගේ දේවල් වලට පැල්ලම් හිටිනවා,ගැලවෙනවා,පොතු යනවා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    machan gedara waterproofing part ekak tibbada?poddak wisthaa kiyannako ehenam
    kohomada? kale
    mona brand ekada use kale
    මචං මගේ වහල නිසා වෝටර් පෲෆ් යූස් කලේ බාත් රූම් වලටයි, බ්ලයින්ඩ් වෝල් එකටයි විතරයි,
    වැප් එක තමයි ගෑවෙ, ෆින්කෝ එක තමයි හොද,
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    mage gedara bageta hadala tiyenne.thava masa 2ka vada tiyenava.meka kirulapona tiyenne
    IMG-8390.jpg