ගෙවල් හැදිලි ලෝක් ඩවුන් හෙල්ප්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔන්න වලියට එන්න එපා ඇඩිලා ඉන්නේ
    ලෝක ඩවුන් එක අස්සේ ගෙවල් වල කස්ට්‍රක්සන් කරන්න දෙනවාද ? වහලේ අලුත්වැඩියාවක් කරනවා ඔක්කොම ඕපන් අද ? වහලේ ෆිනිස් කරගන්න බාස් ලා ගෙනාවොත් කෙස් එකක් යයි ද ?ගෙවල් අයිතිකාරයන්ට ? බාස් ලා නම් ගෙන්නගන්න එක ලොකු දෙයක් නෙමේ උදේ ගිහින් හවස එන බාස් ලා (තුන් දෙනෙක් )?
    හැබැයි කව්රු හරි ඉරිසියාකාරයෙක් ඔත්තුවක් දුන්නොත් තමයි කෙස් වෙන්නේ ?
    පොලිසියේ කවුරුවත් දන්නේ නැහැ මේ පැත්තේ දේශපාලන හයියකුත් නැහැ ? ටවුන් එකට ලග මොකද්ද කරන්න වෙන්නේ
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Construction continue karanna puluwan. Gazzete eke daala. Habai nikan gewal and baas level eken puluwansa danne na. Construction company ekakin liyum issue kaloth thama baas lata enna yanna puluwan
    ගෙවල් ලග බාස් ලා අතු පාර වලින් ගෙන්නගන්න පුළුවන් . වැඩ කරන ගමන් පොලිසිය පැන්නොත් තමයි කෙස් එක :(:(
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    aulak wenne na , giyapara lock down 1 thamai ape geth kapararu kale ,, alllapu gedara eka policiyata call 1 k deela thibba policiyen awith balala kiuwa ,, construction wada aualk na ,, kiyala awama kattiya dagen karanan kiuwa
     
    • Like
    Reactions: Darkseid

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉතිං පොලීසියට ඇත්ත තත්වේ කියලා මොකක් හරි අවසරයක් ගන්න බැරිද?? පොලීසිය උනත් සිටුවේෂන් එක තේරුම් ගනිනේ බං. එකපාරටම ලොක්ඩවුන් කරාම මිනිස්සු ආයෙත් රට අරිනකම් වහලේ නැතුව ඉන්නද??
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම හිතන්නේ පොලිසියේ දෙයක් කරගන්න කලින් ග්‍රාම සේවක වගේ කෙනෙක්ට ඕක කියපන්. පොරගෙන් ඔකේ එක අරගෙන පිලිසියට කතා කරලා කියහන්. ඒ වගේ දෙයක් තමා කරන්න වෙන්නේ . ඔය වගේ දෙකට මොකක් හරි විසදුමක් තියෙන්න ඕනේ නේ බන්. වැඩේ තියෙන්නේ කිසිම පිළිවෙලක් සිස්ටම් එකක් නැති රටක මෙහෙමයි කියල කියන්න බැරි එකනේ පුතා වැඩේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,402
    32,113
    113
    ඔන්න වලියට එන්න එපා ඇඩිලා ඉන්නේ
    ලෝක ඩවුන් එක අස්සේ ගෙවල් වල කස්ට්‍රක්සන් කරන්න දෙනවාද ? වහලේ අලුත්වැඩියාවක් කරනවා ඔක්කොම ඕපන් අද ? වහලේ ෆිනිස් කරගන්න බාස් ලා ගෙනාවොත් කෙස් එකක් යයි ද ?ගෙවල් අයිතිකාරයන්ට ? බාස් ලා නම් ගෙන්නගන්න එක ලොකු දෙයක් නෙමේ උදේ ගිහින් හවස එන බාස් ලා (තුන් දෙනෙක් )?
    හැබැයි කව්රු හරි ඉරිසියාකාරයෙක් ඔත්තුවක් දුන්නොත් තමයි කෙස් වෙන්නේ ?
    පොලිසියේ කවුරුවත් දන්නේ නැහැ මේ පැත්තේ දේශපාලන හයියකුත් නැහැ ? ටවුන් එකට ලග මොකද්ද කරන්න වෙන්නේ
    Wahale gahana un delta bedala gihamath noolak dapan meke mathaka athuwa.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,411
    113
    pluwan bn. awlak na. habai bass la yanna enna gattoth case. ohema nawatila wada karanwa nan awlak na. apith kalin para ehema kare. habai bass lage wagakima uba ganna one.
     
    • Like
    Reactions: Darkseid

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    machn mamath wada nathara kala. kawuru hari kiyanna pulwaun da construction walata issue ekak naa kiyala.

    mokada me para constructions walata awulk naa kiwwe na neh ekai
     
    • Like
    Reactions: Darkseid

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    කලින් ලොක්ඩවුන් එකේදි අපේ ගෙදර වැඩ ටික ඉවර කර ගත්තේ බං, කපරාදු කරලා ටයිල් වැඩ ටික ඉවර කරා,එහෙම aulak උනේ නෑ,කාගෙන්වත් විශේෂ අවසරයක් ගත්තේ නෑ,ඕන කරන බඩු එහෙම ගෙද්දි පොඩ්ඩක් කරදරයි එච්චරයි.