ඔන්න වලියට එන්න එපා ඇඩිලා ඉන්නේ
ලෝක ඩවුන් එක අස්සේ ගෙවල් වල කස්ට්‍රක්සන් කරන්න දෙනවාද ? වහලේ අලුත්වැඩියාවක් කරනවා ඔක්කොම ඕපන් අද ? වහලේ ෆිනිස් කරගන්න බාස් ලා ගෙනාවොත් කෙස් එකක් යයි ද ?ගෙවල් අයිතිකාරයන්ට ? බාස් ලා නම් ගෙන්නගන්න එක ලොකු දෙයක් නෙමේ උදේ ගිහින් හවස එන බාස් ලා (තුන් දෙනෙක් )?
හැබැයි කව්රු හරි ඉරිසියාකාරයෙක් ඔත්තුවක් දුන්නොත් තමයි කෙස් වෙන්නේ ?
පොලිසියේ කවුරුවත් දන්නේ නැහැ මේ පැත්තේ දේශපාලන හයියකුත් නැහැ ? ටවුන් එකට ලග මොකද්ද කරන්න වෙන්නේ