මචං. ගෙයක් rent කරන එක ලේසී නෑ නේ. ප්‍රශ්න ගොඩයී නේ tenet එක්ක. අපී වෙනුවෙන් අපේ ගේ rent කරලා බලාගන්න agencies තියෙනවා ද ?
නෑ , අහලා බලන්නම්.වජිර එකෙන් ඇහුවද
සිරාවට. පිටරට වල් වලනම් agencies හරහා තමයී ගොඩක් ම manage වෙන්නේ.ඔන්න පටන් ගන්නවානම් බිස්නස් එකක්.
Already Api Karana Ekak O'ka.ඔන්න පටන් ගන්නවානම් බිස්නස් එකක්.