perch eka 3.80 gane set une machan. land eke idan hariyatama piliyandala town ekata dura 1.4 KM . suwarapola hariyen set une machan. e ganata watinawa kiala hithenawa.wata pitawath hoday![]()
https://web.facebook.com/groups/thedreamhome/?ref=bookmarks
me fb group eketh thiyenawa oya gewal hadana scene eka. poddak balanna
issella member kenek kiwwa wage rivisarasi (rivira da koheda paththare) eketh plans thiyenawa. idea ekak ganna puluwan wei
![]()
![]()
![]()
![]()


Oya harie nan idama gaththe geyak hadanna plan eka pass karaganna wenawa.
Hodama wede MC eke TO ta kiyala plan eka eda ganna eka. Pita ekek endoth un pass karanne na. Mokak hari wereddak penwanawa.
matath godak aya oya kathawa kiwwa machan ... thanks
hmmmm ... uthsaha karanawa machan uparimayenma... apita api witharay ban.... godak pin machan adahas walata
matath godak aya oya kathawa kiwwa machan ... thanks

Kesbawa nagara sabawen plan pass karaganna amaru seen ekak thiyenawa kiyala meke dethun denekma dala thibba. Poddak nagara sabawe ekegen mulin gihin plan ekak andinna thiyena documents & regulations thiyena form set eka ganin machan. Eke kiyala thiyena widihata kamara wala palala, boundary wala indan dura wal, ventilation ehema balala eka parama andaganin plan eka.
Suwarapola kohenda gaththe? Suwarapola town eka kittuwa nam oya ganata labai.
Set wemu machan ....
Mamath piliyandala ... ada tamai plan eka council ekata danna yanne.. (e nisa niwadu dala ada gedara)
Mage plan eka ande yaluwek ... uge ganath shape ... ubata udawwak oni nam PM ekak dapan .... ube inbox full

Good Luck machan... but plane eka hodata adaganin puluwan taram time aragena...


BUMP thamai macho.
ikman eke ads daala tiyenawa
call karala adu ekak set karaganin..

කොහොමත් කාගෙන් වත් උදව් බලාපොරොත්තු වෙන්න එපා..
කාගෙන් හරි උදව් ලැබුනොත් අමතර වාසියක් එත් ඒ මත depend වෙන්න එපා...
සමහර වැඩ තියනවා තමන්ගේශ්රමය වැයකරලා කරගන්න පුළුවන් දේවල්
ඒවගේ දේවල් පුළුවන් තරම් තමන්ම කරගන්න..
උදා :-
1. අපේ ගෙදර Foundation එකට පස් පිරෙව්වේ මමයි වයිෆුයි දෙන්න තව ඒකට තාත්තලත් උදව් කලා
බාස්ල පස් කියුබ් එකක් පුරවන්න 2000ක් ගන්නවා.. මගේ foundation එක පොළවෙන් අඩි දෙකහමාරක් තුනක් වගේ උස්සල දාපු නිසා ටිකක් පස් කියුබ් 22ක් පුරවන්න උනා 2000*22 =44000ක් ඉතුරු කරගත්ත මම ම වැඩේ කරපු නිසා
2. toilet වලත් මම ම කපල හදාගත්තේ..
3. වතුර බට දාන ඒවත් මම මයි කරගත්තේ නෙට් එකෙන් YouTube වලින් බලල
ඔයවගේ තව ගොඩක් දේවල් මම ම කරගත්ත, ලෝබ කමකට නෙමෙයි මගේ අතේ තියෙන ගාන balance කරගෙන කොහොම හරි ගේ හදාගන්න ඕන නිසා.. මොකද මට රස්සාව ඇරෙන්න වෙන අදායම් මාර්ග නෑ.. සල්ලිවලින් උදව් කරන්න කවුරුවත් නෑ කාගෙන් වත් ඉල්ලන්නත් බෑ එහෙම ඉල්ලන්න කෙනෙකුත් නෑ... එහෙන් කුලී ගෙදරින් ගේ ඉල්ලනවා
ඔය ඔක්කොමත් තියෙද්දී අවුරුද්දකින් වගේ පදිංචි වෙන ගානට ගේ හදාගත්ත
