ගෙවල්_වැඩි_නිසා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    ගෙවල්_වැඩි_නිසා

    13307233_1768196876749526_5557605313674785688_n.jpg

    reputation_neg.gif
    ගෙවල්_වැඩි_නිසා 06-02-2016 08:49 PM paw ban umba.. sahenna mahansi wenawa anduwa peralanna.. LOL​

    ඔන්න බලපල්ලා නියම වහලෙක්..ආණ්ඩු කරන හැම එකම හොදයි කියන උන් තමා නියම වහල්ලු.බලනකොට මරාගේ බයියෝ මරාගේ වහල්ලු කිය කිය යන UNP කාරයෝ තමා නියම වහල්ලු,නියම බයියෝ.:rofl:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    anawashya widiyata lamai hadana ekatath tax gahnna one man kiyanne.etakota godak prashna ivaraya,eka lamayekta 10lax wage gahuwanan hari.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    anawashya widiyata lamai hadana ekatath tax gahnna one man kiyanne.etakota godak prashna ivaraya,eka lamayekta 10lax wage gahuwanan hari.

    මේ ආණ්ඩුවෙන් ඕක නීතිගත කරයි හැබැයි සිංහලුන්ට පමණයි කියලා..:rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේ ආණ්ඩුවෙන් ඕක නීතිගත කරයි හැබැයි සිංහලුන්ට පමණයි කියලා..:rofl:

    :Phoda nedda ban etakota godak prashna auto wisadenawa.Income eka matha tax eka wedi karanna one.etakota lamay hadala ivaray:rofl:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මන් අහපු විදියට හැම කම්බියකින්ම් 100 ගානේ වැඩි වෙනවා කියලා තමයි කඩේ පොර කිව්වේ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මන් අහපු විදියට හැම කම්බියකින්ම් 100 ගානේ වැඩි වෙනවා කියලා තමයි කඩේ පොර කිව්වේ

    හැම කම්බියකින්ම කිව්වම යකෝ බකට් කම්බි, බයින්ඩින් කම්බි, 10 mm , 12 mm...... etc වගේ විශාල පරාසයක් තියනවා බන්. "කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය" කියල කව්ද කෙනෙක් කොහේදිද කියල තියනවලු බන්.