ගෙවී ගිය 2021 ඔබට කෙසේද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඉතින් එළකිරිවාසී කුකුළනි.. 2021 ත් ඉවරයි.. මේ අවුරුද්දේ බොලා මොකෝ කොර ගත්තේ.. හිතේ තිබ්බ කරුණු කාරණා ඉෂ්ඨ සිද්ධ කර ගත්තද? කොච්චරක් දුරකට සාර්ථකද?

    ලබන්නාවූ නවසරේ ටාගට්ස් මොනවද?

    ලබන්නාවූ 2022 නව වසර එළකිරිවාසී ඔබ සියළු දෙනාට බලාපොරොත්තු ඉටුවන නීරෝගිමත් සුභ අවුරැද්දක් වේවා ඈ..!

    🙏🙏🙏
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇල් වතුර වගේ ,

    හරි අමාරුවෙන් නැගිටලා වැඩට ගියේ - නිවාඩු ඔක්කොම ඉවරයි

    අපහු හෙට ඉදල ෂෝර්ට් ලිව් දෙකයි නිවාඩු 42 පාස් වෙනවා හරි සතුටුයි
     
    • Love
    • Like
    Reactions: BuLaTha and NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඇල් වතුර වගේ ,

    හරි අමාරුවෙන් නැගිටලා වැඩට ගියේ - නිවාඩු ඔක්කොම ඉවරයි

    අපහු හෙට ඉදල ෂෝර්ට් ලිව් දෙකයි නිවාඩු 42 පාස් වෙනවා හරි සතුටුයි
    niwadu 21k witharak thiyana mama
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,261
    113
    රටේ ප්‍රශ්ණ තමා අපිටත් තියෙන්නෙ..මොන්ටිසෝරි බබෙක්වනෙ ජනාධිපති කරගත්තේ..උෟ අපෙන් පඩි අරන් අපිටම රටේ ප්‍රශ්ණත් දෙනවා..🤭
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    2020 ta sapekshawa 2021 hondai. I had a major loss in 2020. so comparatively honda unata 2021 mediocre year ekak.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    niwadu 21k witharak thiyana mama
    නිවාඩු 42ක් තියාගෙන නිවාඩු 8.5 ගත්ත මම
    crying-sad-face.gif