2020 කොහොමද? | 2021 බලාපොරොත්තු මොනවද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    man-jumps-from-year-2020-2021-with-sunlight-sea-as-background_50039-1549.jpg

    ඉතින් එළකිරි අනාථ කුකුළනි... :love2: 2020 අවුරුද්දේ අවසානෙටත් අපි ලංවෙලා.. ගෙවුණු අවුරුද්ද කොවිඩ් වසංඝතයත් එක්ක තමයි අපිට ගත කරන්න සිද්ධ උනේ...:(

    ඉතින් ගෙවුණු 2020 අවුරුද්ද ඔයාලට කොහොමද? වසර මුලදි හිතාගෙන හිටපු වැඩ කටයුතු ඔක්කොම කර ගත්තු සාර්ථක අවුරුද්දක් උනාද..?නැත්නම් තරමක් දුරට ඉෂ්ඨ කර ගන්න පුළුවන් උනාද..? නැත්නම් බලාපොරොත්තු ඉලක්ක සුන් උනාද... :dull:😭😭😭

    සමහරු කසාද බඳින්න ඉන්න ඇති.. අධ්‍යාපන කටයුතු / ඩිග්‍රී ඉවර කර ගන්න ඉන්න ඇතී.. ජොබ් එකක් හොයා ගන්න ඉන්න ඇති.. ජොබ් එක පැත්තෙන් ඉහළට යන්න.. ආර්ථිකම අතින් ඉහළට යන්න.. කාර් එකක් ගන්න අදහස් කරන් ඉන්න ඇති.. බිස්නස් එකක් කරන්න.. ඔන්ලයින් සල්ලි හම්බ කරන්න...

    ඉතින් මොනවද ලබන්නාවූ 2021 වසරේ ඔයාලගේ බලාපොරොත්තු... ☺

    පහළින් කොටාගෙන යමු...

    ඉතින් ලබන්නාවූ 2021 අවුරුද්ද එළකිරිවාසී සියළුම දෙනාට නීරෝගිමත්, සියළු සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!!

    🙏🙏🙏
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    View attachment 107859

    එසේම වේවා !!!!!!!!!

    2020 සපිරි , සියල්ල හොදින් සාර්ථකව සිදුවුණා ,
    19 න් 20 ට අවා වගේම, 20 න් 21 ට යන්නෙත් කිසිම බලාපොරොත්තුවකින් තොරව ,
     
    • Love
    Reactions: BuLaTha

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ලබන්නාවූ 2021 වසර සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    Karanna kiyala wishesha dewal na, paule ayawa balagena innawa arenna :D:D (y) (y)
     
    • Love
    Reactions: BuLaTha

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    විබාගේ ගොඩ දා ගන්න තමයි ලබන අවුරුද්දේ බලාපොරොත්තුව
     
    • Love
    Reactions: BuLaTha