ගෙවූ බද්දට ලැබුණු එන්නත්
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Jun 2, 2021 #1 Reactions: Solo Rider, windows_ubuntu and CloudX64
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Jun 2, 2021 #2 ඉතිං? දේශපාලකයන් කියන්නේ ,මහජන ජන්දෙන් පත්වෙන ජනතා නියෝජිතයන්. ඒ අය නියෝජනය කරන්නේ මහා ජනතාව. ඒ අයට රැල්ලට බනින්නේ ඇයි? ඒ කියන්නේ ජනතාවට බනිනව කියන එකම තමයි. නිලධාරීවාදයට වඩා දේශපාලකයන් සිය දහස් ගුණයක් හොදයි.
ඉතිං? දේශපාලකයන් කියන්නේ ,මහජන ජන්දෙන් පත්වෙන ජනතා නියෝජිතයන්. ඒ අය නියෝජනය කරන්නේ මහා ජනතාව. ඒ අයට රැල්ලට බනින්නේ ඇයි? ඒ කියන්නේ ජනතාවට බනිනව කියන එකම තමයි. නිලධාරීවාදයට වඩා දේශපාලකයන් සිය දහස් ගුණයක් හොදයි.
dmsupun Well-known member May 13, 2007 12,398 10,998 113 Kandy Jun 2, 2021 #3 ඉතිං මචං ඕක ඔහොම නම් එන්නත් හම්බුනෙ නෑ කියල දේශපාලුවන්ට බනින්නත් බෑ. Reactions: erozan
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Jun 2, 2021 #4 dmsupun said: ඉතිං මචං ඕක ඔහොම නම් එන්නත් හම්බුනෙ නෑ කියල දේශපාලුවන්ට බනින්නත් බෑ. Click to expand... KATHAVA ATHTHA
dmsupun said: ඉතිං මචං ඕක ඔහොම නම් එන්නත් හම්බුනෙ නෑ කියල දේශපාලුවන්ට බනින්නත් බෑ. Click to expand... KATHAVA ATHTHA
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Jun 2, 2021 #5 හොදටම මඩවල මුල්ලෙන් තියපු එවුන් ඉන්න ගමක් මඩවලමුල්ල