ගෙස්ට් හවුස්

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    cheap place walata yanna epa. dan nam owa karanna bah. issarane ohoma camera seen thibbe. dan lankawa tikak advanced ne
     
    • Like
    Reactions: amawaka.day

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    a
    ගෙස්ට් හවුස් බන්ගලෝ වල ඇතුලෙ හොරට කැම් ගහල තියෙනව කියන්නෙ ඇත්ත ද? :confused:

    මම ඕවට නිකන් කෑම කන්නවත් ගිහින් නෑ :(
    යන්න කැමැත්තකුත් නෑ.

    උඹලට හනිමූන් ගිහින් මොකුත් අවුලක් වෙලා තියෙනව ද? :confused:

    ඉස්කොලෙ අක්ක කෙනෙක් ගිහින් කාමරේ තිබුණ බෝනික්කොන්ගෙ ඇස් වල කැමරා ගහල තිබිල ඒකිගෙ ලීක් උණා. :(

    පත්තරකාරයෙක් යතුරු හිලෙන් බලන කතා එහෙමත් ලියල තියෙනව දැක්ක ලංකාදීපෙ. උන් වීඩියෝ කරල විකුණන කතාවකුත් තිබ්බ :(

    මට යන්න නෙවි ඇහුවෙ Lesbian couple එකකට. ඒක හන්ද අවදානම double :(

    මම ඇහුවෙ බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑලිය ඇල්ල හාලි ඇල වගේ පැති වල තැන් ගැන :)

    අර පෙට්ටි කාමර නෙවි :lol:
    ape gedara enna kiyahan.mama thaniyama inne.
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ෂුවර් නෑ බම් ඔව්ව :(
    ------ Post added on Apr 10, 2022 at 8:29 AM
    ehema cam dana eka nithiyen thahanam. ochchara baya nam gedara idan athal ekak ganinko.

    _________________________________________________________________________________
    මේ අමුර්ත නිවන අවබෝද කරගෙන දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර වෙත්වා!!!
    _________________________________________________________________________________
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Leabian උන් මොකටද බන් room යන්නෙ. යලුවගේ ගෙදරම නැවතිලා දිව දාලා යන්න පුලුවන්නෙ. ගෙදර උන් සැක හිතන්නේ නෑනේ
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ehema cam dana eka nithiyen thahanam. ochchara baya nam gedara idan athal ekak ganinko.

    _________________________________________________________________________________
    මේ අමුර්ත නිවන අවබෝද කරගෙන දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර වෙත්වා!!!
    _________________________________________________________________________________
    මම යන්නෑ බන් ඕවට.:(

    දාස් ගණන් දීල මී බෙට්ටක් සයිස් කාලා එන්න ආස නෑ.:lol:

    උන් මේ යන්නෙ හුකන්න ම නෙමෙ. අර ඒ පැත්තෙ තියෙන ලස්සන රොමෑන්ටික් පරිසරේ නිසා.ඇවිදින්නත් එක්ක යන්නෙ :)

    Leabian උන් මොකටද බන් room යන්නෙ. යලුවගේ ගෙදරම නැවතිලා දිව දාලා යන්න පුලුවන්නෙ. ගෙදර උන් සැක හිතන්නේ නෑනේ
    බදුල්ලවත් ඇල්ලවත් ගෙදරට එන් නෑනෙ :(

    රූම් යාමක් ගැන කතාවක් නෙවි :no:
    ------ Post added on Apr 10, 2022 at 8:41 AM
     
    • Like
    Reactions: Amez