ගෙස් කරල ගස් යන්න

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    zaku නගාව දන්නව. saku කියන පොරව දැකලවත් අහලවත් නෑනෙ...
    ඔන්න මම එහෙනම් කියනව ඔයා Zaku ගෙ ෆේක් එක නෙමේ කියල. ඒක වෙන්න බැරි තරම් Zakuට කොයිල්
    hehe thanks Amilla ayye :)
    ow ne dawask radio thread ekata saku awaa, Hacker malli karapu ekakata, ekedhi thamay man danagaththeth :D
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    එලකිරි එකේ ෆන් එකක් ගද්දි සමහරුන්ට රිදිල රෙප් කපනවෝ...
    ෆන් එකක් ගන්න දන්නෙ නැති හැමදාම ආතතියෙන් ඉන්න අනාථ කක්කුට්ටෛා...
     
    • Like
    Reactions: amilabanuka

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    එලකිරි එකේ ෆන් එකක් ගද්දි සමහරුන්ට රිදිල රෙප් කපනවෝ...
    ෆන් එකක් ගන්න දන්නෙ නැති හැමදාම ආතතියෙන් ඉන්න අනාථ කක්කුට්ටෛා...

    ඔය වගේ වෙල් කක්කුට්ටො සෙට් එකක් ඉන්නව බං. මටත් සෙට් උනා.
    පොඩි උන්ගෙ ආතල් කඩන්න ඕන නෑනෙ බං. ඔන්න ඔහේ ඕන මගුලක් කරගනන් කියල ඉන්නව මම.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔය වගේ වෙල් කක්කුට්ටො සෙට් එකක් ඉන්නව බං. මටත් සෙට් උනා.
    පොඩි උන්ගෙ ආතල් කඩන්න ඕන නෑනෙ බං. ඔන්න ඔහේ ඕන මගුලක් කරගනන් කියල ඉන්නව මම.

    eh uba fake neda :lol::lol::P