ගෙහාන් ඩීනෝ ආණ්ඩුවේ රෙදි ගලවයි. වීඩියෝව මෙන්න

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මොකක් හරි එන එන ආන්ඩුවක රෙදි ගලව ගලව ඉදලා අපිට හරි යයිද බන් ? අඩුම අපි උබලා හැමොම Perfect ද ? ඇයි මෙ අපේ මිනිස්සු මෙහෙම, බලපල්ලකො අනෙත් රටවල් මොන එකා ආවත් මොන ආන්ඩුව ආවත් උන් උන්ගෙ ගමන යනවා ලස්සනට.. අපෙ උන් දන්නෙ එක එකාට ඇගිල්ල දික් කර කර ඉන්න තමා,... දැන් ඉන්න YouTube කාරයොත් ඕන හුයන්නක් කරලා දාල reviews ගන්න තමා බලන්නෙ..
    අනෙ මන්ද ?
    අපි ප්‍රෞව්ඩ ජාතියක් ලු නේද ?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,194
    113
    පේන් නෑ (නාඩගම් කාරයෝ පිස්ස වර්ශ්න්)
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,467
    113
    Dan mun denna hena boring 🙂
    Mun dennage conversations ahan inna ekama hena stress wadak dan