ඕකා තමා ඔක්කොම කරලා තියෙන්නෙ..වල් පරයා.ඕකා ළගදිම අැතුලට යනවා නැත්නම් කාගෙන් හරි වෙඩි කනවා.


මේ පාර රංජව ඇතුළට දාන්න ඉන්නෙ මේ ගණස් ද?
Next glob glob 🫢
ඉතින් බන් හාන්දුරුවෝ හරියට හැසිරුනානම් ඔය මුකුත් නෑනේමේ තරම් හාමුදුරුවරුන්ට අපහාසයක් කරලා බෞද්ධ රටේ ඕකට සපාන් ඵකේ ඉන්න පුළුවන් කියල හිතනවනම් අෂ්රොෆ්ට වුන දේ ගැන හොයල බලපං..ගොන්ජා ඉල්ලන් කෑවේ..බෞද්ධයෝ නිකන් ඉන්න ඵකක් නෑ මේකට නම්..
බෝධිසත්වයෝත් බුදුන්ට ගොඩක් අපහස කරල තියනව. ඊට පස්සේ ඔය බුදු උනේ බන්.මේ තරම් හාමුදුරුවරුන්ට අපහාසයක් කරලා බෞද්ධ රටේ ඕකට සපාන් ඵකේ ඉන්න පුළුවන් කියල හිතනවනම් අෂ්රොෆ්ට වුන දේ ගැන හොයල බලපං..ගොන්ජා ඉල්ලන් කෑවේ..බෞද්ධයෝ නිකන් ඉන්න ඵකක් නෑ මේකට නම්..
සල්ගාදුට කටට දීලා තියෙන්නේ රංජන් ද?ඕකා තමා ඔක්කොම කරලා තියෙන්නෙ...
ane pko puke ara ara saadu saadu kiypnමේ තරම් හාමුදුරුවරුන්ට අපහාසයක් කරලා බෞද්ධ රටේ ඕකට සපාන් ඵකේ ඉන්න පුළුවන් කියල හිතනවනම් අෂ්රොෆ්ට වුන දේ ගැන හොයල බලපං..ගොන්ජා ඉල්ලන් කෑවේ..බෞද්ධයෝ නිකන් ඉන්න ඵකක් නෑ මේකට නම්..
ඒ කතාව දන්නෙ නෑනෙ කියපන්කො.බෝධිසත්වයෝත් බුදුන්ට ගොඩක් අපහස කරල තියනව. ඊට පස්සේ ඔය බුදු උනේ බන්.
ෆේස් ටු ෆේස් ඒවා තියෙන්නේ..ඒ කතාව දන්නෙ නෑනෙ කියපන්කො.
දැන් ඉන්න උන් කියන ඒවම තමා නේ.ෆේස් ටු ෆේස් ඒවා තියෙන්නේ..
- සරභූ නම් පසේබුදුන්ට දෝෂාරෝපණය කිරීම
- සබ්බාභිඟු නම් බුදුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට "කාම භෝගියා" දොස්කීම
- පසේබුදු කෙනෙක් දැක ගලකින් ගැසීම
- ඇත්ගොව්වකුව සිටිය දී පසේබුදු කෙනෙක් වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයවීම
- ඵුස්ස බුදුරජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි, යව හාල් වැළඳුවානම්” කියා දොස්නැගීම
- ජෝතිපාල මානවකයාව සිටිය දී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට “ඔය මුඩු මහණාට බුද්ධත්වයක් කොයින් ද? එය අතිශයින් දුර්ලභ එකකැයි ” දොස් කීම
(ඕනවට වඩා කතන්දර කියන්න ගියම එකතු උන දේවල් කියලයි මගේ අදහස)
කවුද බන් මූ.. ඊලග වීඩියෝ එකේ ප්‍රධාන නලුවා ද?

ඕකා තමා ඔක්කොම කරලා තියෙන්නෙ..වල් පරයා.ඕකා ළගදිම අැතුලට යනවා නැත්නම් කාගෙන් හරි වෙඩි කනවා.