ගොන්ජා අායෙත් අැතුලට යන්න ළගයි..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ පාර රංජව ඇතුළට දාන්න ඉන්නෙ මේ ගණස් ද?

    Next glob glob 🫢

    මේ තරම් හාමුදුරුවරුන්ට අපහාසයක් කරලා බෞද්ධ රටේ ඕකට සපාන් ඵකේ ඉන්න පුළුවන් කියල හිතනවනම් අෂ්රොෆ්ට වුන දේ ගැන හොයල බලපං..ගොන්ජා ඉල්ලන් කෑවේ..බෞද්ධයෝ නිකන් ඉන්න ඵකක් නෑ මේකට නම්..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Screenshot_20230702_123813_Gallery.jpg

    තට්ටයක් පේනවා ඉන්න බෑ සින්හලුනේ

    මේ තරම් හාමුදුරුවරුන්ට අපහාසයක් කරලා බෞද්ධ රටේ ඕකට සපාන් ඵකේ ඉන්න පුළුවන් කියල හිතනවනම් අෂ්රොෆ්ට වුන දේ ගැන හොයල බලපං..ගොන්ජා ඉල්ලන් කෑවේ..බෞද්ධයෝ නිකන් ඉන්න ඵකක් නෑ මේකට නම්..
    ඉතින් බන් හාන්දුරුවෝ හරියට හැසිරුනානම් ඔය මුකුත් නෑනේ
    ------ Post added on Jul 8, 2023 at 5:52 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,551
    167,068
    113
    එකමත් එක රටක
    මේ තරම් හාමුදුරුවරුන්ට අපහාසයක් කරලා බෞද්ධ රටේ ඕකට සපාන් ඵකේ ඉන්න පුළුවන් කියල හිතනවනම් අෂ්රොෆ්ට වුන දේ ගැන හොයල බලපං..ගොන්ජා ඉල්ලන් කෑවේ..බෞද්ධයෝ නිකන් ඉන්න ඵකක් නෑ මේකට නම්..
    බෝධිසත්වයෝත් බුදුන්ට ගොඩක් අපහස කරල තියනව. ඊට පස්සේ ඔය බුදු උනේ බන්.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේ තරම් හාමුදුරුවරුන්ට අපහාසයක් කරලා බෞද්ධ රටේ ඕකට සපාන් ඵකේ ඉන්න පුළුවන් කියල හිතනවනම් අෂ්රොෆ්ට වුන දේ ගැන හොයල බලපං..ගොන්ජා ඉල්ලන් කෑවේ..බෞද්ධයෝ නිකන් ඉන්න ඵකක් නෑ මේකට නම්..
    ane pko puke ara ara saadu saadu kiypn
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,551
    167,068
    113
    එකමත් එක රටක
    ඒ කතාව දන්නෙ නෑනෙ කියපන්කො.
    ෆේස් ටු ෆේස් ඒවා තියෙන්නේ..

    - සරභූ නම් පසේබුදුන්ට දෝෂාරෝපණය කිරීම
    - සබ්බාභිඟු නම් බුදුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට "කාම භෝගියා" දොස්කීම
    - පසේබුදු කෙනෙක් දැක ගලකින් ගැසීම
    - ඇත්ගොව්වකුව සිටිය දී පසේබුදු කෙනෙක් වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයවීම
    - ඵුස්ස බුදුරජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි, යව හාල් වැළඳුවානම්” කියා දොස්නැගීම
    - ජෝතිපාල මානවකයාව සිටිය දී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට “ඔය මුඩු මහණාට බුද්ධත්වයක් කොයින් ද? එය අතිශයින් දුර්ලභ එකකැයි ” දොස් කීම

    (ඕනවට වඩා කතන්දර කියන්න ගියම එකතු උන දේවල් කියලයි මගේ අදහස)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334

    දැන් ඉන්න උන් කියන ඒවම තමා නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකා තමා ඔක්කොම කරලා තියෙන්නෙ..වල් පරයා.ඕකා ළගදිම අැතුලට යනවා නැත්නම් කාගෙන් හරි වෙඩි කනවා.😡😡😡

    ඔව්වල සිවුරු දාගෙන රඟපාන්නෙ රංජන්ගෙ පිල්ලි කියලද කියන්නෙ @N A K A M U R A