ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන


  • Total voters
    289
  • Poll closed .

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Covid is not totally his fault
    Its a Pandemic and Public has a greater responsibility
    Covid can only be managed if people adhere to simple steps such as,

    MASKS
    Social distancing - Hmmm not in our culture
    and good hygiene which is unfortunately is at a risk because SL's often use hands to eat
     
    • Like
    Reactions: sithija.h

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ඇරොසන් එහෙම දැන් දුක් වෙනව සර් ජන්දෙ දිනපු එක ගැන. එහෙම නැත්තන් මී මොකවත් නෑනෙ තාම අපි හිතන් ඉන්නවනෙ සර් තමා වැඩ්ඩ කියල. :rofl: :rofl:
    කොහොමත් විපක්ෂේ ඉද්දි ආතල් තමා බනින්න විතරනෙ තියෙන්නේ මටත් හිතෙනව තව අවුරුදු පහක් කලින් හිටපු උන්ම හිටියනං හොඳා කියල.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    වෙන කරන්න දෙයක් තිබ්බේ නෑනේ. අනික් පැත්තෙන් ඉල්ලුවේ මරණාධාර සමිතියක සභාපතිකමට වත් සුදුසු එකෙක් නෙවෙයි නේ :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි පොඩ්ඩක් කියපන් ජනාදිපති කමට හොද කවුද කියල ගෝට නැතුව.
    ඒවා වැඩක් නෑනේ උඹට ගෝටා නරකයි මහින්ද හොරා එතනින් එහාට ප්‍රශ්න අහල මිනිස්සු අපහසුතාවයට පත්කරන්න එපා.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    තාමත් සතුටුයි.ඒ සතුට හැමදාටම විදින්න නම් වටේ ඉන්න ගෝතයො ටික ඈත් කරන්න වෙයි. ජෙනුයින් ගෝටා දකින්න පුුුුුුුුළුවන් වෙන්නෙ එතකොටයි
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කලින් වැඩියි ඕවට. චාටර් හැබැයි සාපෙක්ෂව ගත්තොත් හොදයි. අරූ එහෙම ආවානන් මේ වෙද්දි ඉවරයි
     
    • Like
    Reactions: sithija.h

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒවා වැඩක් නෑනේ උඹට ගෝටා නරකයි මහින්ද හොරා එතනින් එහාට ප්‍රශ්න අහල මිනිස්සු අපහසුතාවයට පත්කරන්න එපා.
    සොරි ආහ්. :sorry::sorry::sorry: බනින එකේ විකල්පයක් තියෙන්ඩත් එපැයි කියල ඇහුවෙ. ආයෙත් අහන්නෙ නෑ. :no::rofl:
     
    • Love
    Reactions: LazyLizard

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    කලින් තිබ්බ පාලනයට වඩා දාහෙන් සම්පතයි.....
    ඒ යහපලනේම දැන් තිබ්බනම් .......... ඒක ඉතින් තිබිලම තමයි බලන්න තිබ්බේ ........
    ජනදිපතියි අගමැතියි දෙන්නට දෙන්න කතාකරන්නෙත් නැතිව නේ අන්තිමට රට කෙරුවේ තරහ වෙලා .........

    කොහොමත් මිනිස්සු චන්දෙ දෙන්නේ සාපේක්ෂව හැකියාව බලලා ...........
    ඒ අතින් ඒ වෙලාවේ අපේක්ෂකයෝන්ගෙන් හිටියේ ගෝටා තමයි .......

    වෙන හොඳ පොරක් හිටියනම් ගෝට පරදිනවා කෙසේ වෙතත් දිනන්න හෙන ගේමක් දෙන්න තිබ්බා ......
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    aWWfmgW.png
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දැන් නම් දුකයි බං. ඒත් වෙලාවේ හැටියට වෙන විකල්පයක් තිබුනේ නෑනේ. පුතානෝ මීට හපං බඩුවක්.
     
    • Like
    Reactions: dhanuka kumara

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    දැන් නම් දුකයි... එත් මෝඩ පුතනොට වඩා නම් හොදයි... :LOL:
    :yes::yes: u awanam nikan dena pad packet eka ellan gagee paninna wenne :rofl:


    අර මොන්ගලොයිඩ් පුතානෝ එක්ක බැලුවම ගෝඨා කියන්නේ නියම පෞරුෂත්වයක් තියෙන කෙනෙක්! අර පච ලපයයි, පොංගල් හාමුයි එක්කත් බැලුවම දාහෙන් සම්පතක්... :love2:

    මේ යන විදිහ කාටවත් කරන්න බෑ ගෝඨට ඇරෙන්න! මෙතන මහින්ද නැතිනම් ගෝඨා මීට වැඩිය හොඳට කරනවා! මෑන්ස් යටින් බාල්දි පෙරලනවා හොරාවගේ ඉඳන්. :cautious: අර මිනිහගේ කකුලෙන් අදිනවා. 😉 ආයේ අර හොරනඩේටම සෙට්වෙන පොටක් තමා ඉතිම්. සුවර් නෑ හොර නඩේ ඉන්නකම්! නිකමට හිතපන්කෝ ගෝඨා මේ සිස්ටම් චේන්ජ් කරන්න යන්නේ ලෝක හොරාව අගමැති පුටුවේ තියාගෙන! 🤪 පැත්තකින් බැසිල්! 🤣 මහින්දගේ පුල් ප්ලෑන නාමල් ජනාධිපති කරවන්න. 🤩 ඔතන බැසිල් ගේමට එන්ටර් වෙලා ඉන්නේ හොරාට! :unsure: ඒත් ලෝක හොරාට ඕක තේරිලා ඔහේ නොතේරුන ගානට ඉන්නේ! 🙃 🤣 🥳 හැබැයි මේ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් දිනන්න බෑ. 😁 බලපන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා... 😱 🤣

    ඉට්ස් ඕව්කේ බෙයිබි කියයිද දන්නෑ ඉස්සරහට! 🥴 හැටනමලස්සෙ වීම ගැන ආඩම්බරයි! 😍 ඒ වගේම දුකයි!!! ☹ 🤪
    patta seen eka :lol:
     
    • Haha
    Reactions: hasithayad

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අර මුස්ලිම් මිනි කේස් එක විද්යාත්මක පදනමක්මත කරන එකක් කියල ජාසින්හල ඉන්න කාලෙ muslim උන්ට කියල උන්ගෙනුත් එනිසා ලොකු ඔබ්ජෙක්ශන් එකක් නැතුව යටගිහින් තිබ්බෙ. පිච්චුව කියල පස්සෙ ලොකු බර බර ආවෙ නෑ

    මේ ආන්ඩුව තමා මේක ආයි ෆෝම් කරල වටේම අවුස්සල ගත්තෙ. ඕකට ඕනෙ කියන්නෙත් එපා කියන්නෙත් ආන්ඩුවෙන් දාපු පැරා පොහොට්ටු ටීම් තමයි. 20 ගේනකොට බොරුවට ඒකට විරුද්දයි කියල එලියට බැස්සුවෙත් මේ ආන්ඩුවෙම සෙට් තමයි

    හැබැයි මේ ඔක්කොම අස්සෙ සබ්‍රි ආන්ඩුවත් අන්දල මිනිහගෙ අනාගත ගමන යනවා.(second Ashroff)
    අද නිවුස් වල චමල් කෙලින්ම කිව්ව මිනි වලලන්න කැබිනට් තිරනය කරා කියල
    දේසප්‍රේමි කියල 69 න් චන්ද අරන් උන්ටම පස්සෙ ඇරපු එක මොනා උනත් දස වැඩක්. පට්ට ඇන්දිල්ලක් මිනිස්සුන්ව අන්දල තියෙන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අනිවා දැන් නන් සතුටු කදුලුත් එනව.

    කඳුළු එන්න තරම් සතුටු නෑ ඉතින්
    ඒත් තාම ශුවර් ප්ලැකනිල් ආවනම් අඩුම ගානෙ මෙහෙම ප්‍රශ්නයක් වත් එන්නෙ නෑ කියල. පළවෙනි මුස්ලිම් මරණයේ ඉඳන් මේ වෙනකම් ඔක්කොම වළලලා සෞඛ්‍ය/භූගර්භ විද්‍යා අංශ ඔලුවෙන් හිටගෙන එපා කිව්වත්
     
    • Haha
    Reactions: dhanuka kumara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    කඳුළු එන්න තරම් සතුටු නෑ ඉතින්
    ඒත් තාම ශුවර් ප්ලැකනිල් ආවනම් අඩුම ගානෙ මෙහෙම ප්‍රශ්නයක් වත් එන්නෙ නෑ කියල. පළවෙනි මුස්ලිම් මරණයේ ඉඳන් මේ වෙනකම් ඔක්කොම වළලලා සෞඛ්‍ය/භූගර්භ විද්‍යා අංශ ඔලුවෙන් හිටගෙන එපා කිව්වත්
    අනිවා ඒ වෙලාවෙ හැටියට හොදම ඔප්ෂන් එක ගෝඨ. ප්ලැකනිල් ආවනන් අඩුම තරමෙ පළවෙනි පාරෙන් වාසි ගන්න කියලවත් මොකවත් කරන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: dhanuka kumara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අනිවා ඒ වෙලාවෙ හැටියට හොදම ඔප්ෂන් එක ගෝඨ. ප්ලැකනිල් ආවනන් අඩුම තරමෙ පළවෙනි පාරෙන් වාසි ගන්න කියලවත් මොකවත් කරන්නෙ නෑනෙ.

    ඕන වුණත් කරන්න බෑ. ප්ලැකනිල් සම්පූර්ණයෙන් දුවන්නෙ TNA/SLMC රෝද උඩනෙ. උතුරු නැගෙනහිර චන්ද දැක්කනෙ. ඉතින් ඒගොල්ල කියන විදිහට තමා නටන්නෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට ඇත්තටම ජනාධිපති අගමැති ඇමතිල මන්ත්‍රීල ඕනෙ නෑ. සමහරු හිතනව උන් ඉන්න එකෙන් ප්‍රයෝජනයක් තියෙනව කියල