ගෝඨාබය නිවට පඹයෝ කෝ යකෝ නීතිය?-ඥාණසාර හාමුදුුරුවෝ ගුගලයි😱😱😱😱

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ පාර නම් බයියො සුනේ සුං..ඉල්ලන් කනවා කියන්නෙ මේවට තමා.ගෝඨ පඹයට වඩා සජිත් හරි සිරිසේන හරි ජනපති උනානම් රටට මීට වඩා දෙයක් කරනවා.😂😂😂😂

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය වැඩේ වැරදියි..මෙහෙම නම් මේ අාණ්ඩුවට වැඩි කල් යන්න බැරි වෙයි.ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පො හොඳයි කියල නෙමෙයි..පාස්කු ප්‍රහාරය,බැංකු හොරකම තාම අත ගගා ඉන්නව..ගෝඨව මිනිස්සු පත් කරේ තද නායකත්වයක් කියල හිතල රටේ නීති වැඩි කරල රට තිබ්බට වඩා හොඳට හදන්න..ඒත් දැන් වෙන්නෙ මේවනම් මිනිස්සු අායෙත් නම් ජන්දෙ දෙන ඵකක් නෑ..අායෙත් කියනව ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පොන්ට ජන්දෙ දෙන්න කියල නෙමෙයි..හැමදේම වෙනස් විදිහට කරන වෙනම පක්ෂයක් ඵන්න ඕන.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    images
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    ඔය වැඩේ වැරදියි..මෙහෙම නම් මේ අාණ්ඩුවට වැඩි කල් යන්න බැරි වෙයි.ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පො හොඳයි කියල නෙමෙයි..පාස්කු ප්‍රහාරය,බැංකු හොරකම තාම අත ගගා ඉන්නව..ගෝඨව මිනිස්සු පත් කරේ තද නායකත්වයක් කියල හිතල රටේ නීති වැඩි කරල රට තිබ්බට වඩා හොඳට හදන්න..ඒත් දැන් වෙන්නෙ මේවනම් මිනිස්සු අායෙත් නම් ජන්දෙ දෙන ඵකක් නෑ..අායෙත් කියනව ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පොන්ට ජන්දෙ දෙන්න කියල නෙමෙයි..හැමදේම වෙනස් විදිහට කරන වෙනම පක්ෂයක් ඵන්න ඕන.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    සඳුන් බුවා සන්තෝසයි වහල් භාවය අමතක කරලා මේක දැකපු ඒක ගැන... අන්තිමට කියලා තියන දේ තමයි වෙන්න ඕන...සිංහලයා ගැන හිතන පක්ෂයක් හැදෙන්න ඕන...
     
    • Like
    Reactions: castellain

    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    ඔය වැඩේ වැරදියි..මෙහෙම නම් මේ අාණ්ඩුවට වැඩි කල් යන්න බැරි වෙයි.ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පො හොඳයි කියල නෙමෙයි..පාස්කු ප්‍රහාරය,බැංකු හොරකම තාම අත ගගා ඉන්නව..ගෝඨව මිනිස්සු පත් කරේ තද නායකත්වයක් කියල හිතල රටේ නීති වැඩි කරල රට තිබ්බට වඩා හොඳට හදන්න..ඒත් දැන් වෙන්නෙ මේවනම් මිනිස්සු අායෙත් නම් ජන්දෙ දෙන ඵකක් නෑ..අායෙත් කියනව ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පොන්ට ජන්දෙ දෙන්න කියල නෙමෙයි..හැමදේම වෙනස් විදිහට කරන වෙනම පක්ෂයක් ඵන්න ඕන.

    100% එකගයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    අද මේකට අපි නිහඬව හිටියොත් හෙට තව ඔයිට වඩා ඒවා විනාශ වෙන්න පටන් ගනියි....

    මේ වෙලාවේ හාමුදුරුවෝ එලියට බැස්ස එක හොඳයි...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,323
    113
    ඔය වැඩේ වැරදියි..මෙහෙම නම් මේ අාණ්ඩුවට වැඩි කල් යන්න බැරි වෙයි.ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පො හොඳයි කියල නෙමෙයි..පාස්කු ප්‍රහාරය,බැංකු හොරකම තාම අත ගගා ඉන්නව..ගෝඨව මිනිස්සු පත් කරේ තද නායකත්වයක් කියල හිතල රටේ නීති වැඩි කරල රට තිබ්බට වඩා හොඳට හදන්න..ඒත් දැන් වෙන්නෙ මේවනම් මිනිස්සු අායෙත් නම් ජන්දෙ දෙන ඵකක් නෑ..අායෙත් කියනව ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පොන්ට ජන්දෙ දෙන්න කියල නෙමෙයි..හැමදේම වෙනස් විදිහට කරන වෙනම පක්ෂයක් ඵන්න ඕන.

    :yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේකට ඉතාම ඉක්මනින් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මහින්දගෙ දේශපාලන ආසනය නේද? නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ඔහුටද ඡන්දය දීමෙන් වැලකී සිට දේශ මාමකත්වය පෙන්නපල්ලා. මහින්දට දෙන්න එපා කියන්නෙ ජෙප්පන්ටවත් පෑඩ් සජියටවත් දෙන්න කියන එක නෙමෙයි. අපි පෙන්වන්න ඕන රටේ සම්පත් විනාශ කරන එක පකෙක්ටවත් අපි කැමති නෑ කියන එකයි.ඇත්තටම ගෝඨා මීට වඩා සෘජු තීරණ ගනීවි කියල තමයි අපි හිතුවෙ.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගෝටා නං කලින්ම ගොඩ ගියා මහින්ද මාම චන්ද තොගයක් කඩාගන්නයි හදන්නේ මේ පාර කුරුනෑගල

    මහින්ද මාමි ගොඩ ගියාම අපිට යන්න වෙන්නේ පුකෙන්... එතකොට මෙහෙම කෑගහන්න වෙන්නේ නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    උඹලා හිටංට හිනා උනා නේද ඩොහ් ? හූ හූ හු හූ 😂😂🤣🤣

    හිටං සිගිරිය කුරුටු ගාපු උන් හිරෙ දැම්මා
    කුඩු ගෙන එක හිටු කියලා ඇල්ලුවා
    තමන් පත් කරන්න සහය වෙච්ච රනිලාට ඇරලා තමන්ම ආප්පෙ කාලා ඇරපු අප්පච්චිව අගමැති කරා
    ගැණි ඉස්සරහා රනිලාව විවෙචනය කලා.
    බැඳුම්කර වංචාව උනත් පරික්ශණ වෙන එක ඇදගෙන ගියෙ හිටං ගෙ බලපෑමට.

    හිටං හිටියානම් කොරොනා පැතිරෙන්න කලින්ම එයාර්පොර්ට් එකත් වහනවා ගින්දර වගෙ.

    හිටංට තිබ්බ කොන්දෙන් භාගයක්වත් ගොඨාට නැහැ වගෙ
    මට හිතෙනවා ගොඨා ඔවර්හයිප් උනාවත් ද කියලා
    එත් මොඩ සජියාට වඩානම් ගොඨා සිරා එක මන් තාම කියනවා ,ඒකයි ඒ වෙලාවෙ සජියා නැතුව ගොඨාට ඡන්දෙ දුන්නෙ

    හිටං මැතිඳු පෙනුමෙන් ගොන් පඹයාය
    පොලිටික්ස් වලදි මොළයෙන් හෙන නරියාය
    පිටරට සමුළු වලදි අමු ගොඩයාය
    එහෙත් වැඩ වලදි ඌ නන් අයියාය

    රෙස්පෙක්ට් හිටං ,
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ගෝටා නං කලින්ම ගොඩ ගියා මහින්ද මාම චන්ද තොගයක් කඩාගන්නයි හදන්නේ මේ පාර කුරුනෑගල

    ගෝඨා ගොඩ ගියා මොකද පොරට ඔය යට ඉන්න හොරු තක්කඩි උදව් කලත් නැතත් දිනලා ඉවරයි මිනිස්සුන්ට යහපාලනය එපා වෙලා නිසා..
    අනික පුතානෝ මේ පැත්තෙන් ඉල්ලන නිසා තව ලේසි උනා... 51% ගහපු ගමන් ගොඩනේ...

    ඒත් මේ ඡන්දේ ගන්න බලන්නේ 2/3. මහින්ද විතරක් පත් වෙනෙන නෑනේ... මහින්ද එක්ක වටේ ඉන්න එවුන් ටික පත් කරගෙන තමයි බලය අල්ල ගන්නේ...
    උං මේ කරන පිස්සු වලට ඡන්ද අඩු වෙනවා...
     
    raviwasala79

    Member
    Apr 27, 2019
    4
    0
    1
    Colombo
    ඔය වැඩේ වැරදියි..මෙහෙම නම් මේ අාණ්ඩුවට වැඩි කල් යන්න බැරි වෙයි.ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පො හොඳයි කියල නෙමෙයි..පාස්කු ප්‍රහාරය,බැංකු හොරකම තාම අත ගගා ඉන්නව..ගෝඨව මිනිස්සු පත් කරේ තද නායකත්වයක් කියල හිතල රටේ නීති වැඩි කරල රට තිබ්බට වඩා හොඳට හදන්න..ඒත් දැන් වෙන්නෙ මේවනම් මිනිස්සු අායෙත් නම් ජන්දෙ දෙන ඵකක් නෑ..අායෙත් කියනව ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පොන්ට ජන්දෙ දෙන්න කියල නෙමෙයි..හැමදේම වෙනස් විදිහට කරන වෙනම පක්ෂයක් ඵන්න ඕන.

    :yes::yes::yes:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Mahindata puka dena siyuru horu.karuna ka gahana welawe kata puke gahagenada hitiye dan na.siyuru dagathu rasthiyadu karayo
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගෝටගේ වටේ දැන් ඉන්නෙ පරණ ලෝකෝත්තර හොරු ටික කියල උබලට පේන්නේ නැද්ද? ගෝට උන්ට නොමිනේෂන් දීපු එකෙන්ම තේරෙනවා රටට කෙළ වෙනවා කියන එක. මිනිස්සු ගෝට ගැන සුපිරි විශ්වාසයක් මුලින් තිබ්බ කියන එක තේරුම් ගත්තනං අලුත්ම සෙට් එකකට නාමයෝජනා දෙන්න තිබුණ. මිනිස්සු අහක බලන්නේ නෑ එහෙනං.
    මේ අර පරණ මෙරිගෝ රෞන්ඩ් එක ආයේ කැරකෙන්නේ.
    බලපන් හොඳට හිටපු සරත් වීරසෙකර වගේ අයත් ටික කාලෙකින් නිහඬ වෙන්නේ නැද්ද කියල. මොකද පක්ෂේ සාමුහික වගකීමෙන් ඒගොල්ලෝ බැඳිලා හොරුන්ට විරුද්දව කට හොල්ලන්න බැරි වෙනවා.