*
️ගෝඨා ආයෙත් ඇවිත්
️*
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(02) රාත්‍රි 11.30ට පමණ මෙරටට පැමිණ තිබෙනවා. පසුගිය ජුලි මස නවවවෙනිදා පැවති දැවැන්ත ජනතා විරෝධය හමුවේ ඔහු මාලදිවයිනට පලාගිය අතර ඉන්පසු සිංගප්පූරුවේ සහ තායිලන්තයේ ද රැඳී සිටීමෙන් පසුවයි යලි මෙරටට පැමිණ තිබෙන්නේ.